උඹලා ඔක්කොම කැලේ යකෝ....
තාම ගෙදර මිනිස්සු මගේ හොද කියනවා ලු...![]()
ඔව් ඉතින් උබ ඇම්බලය වගේ නදියගේ ලගම හිටියනේ, මමයි සුමියයි චාමිකයයි දිලුමයි නදියට distrb කරන්න හොද නැති නිසා පොඩි රවුමක් ගහල ආවා

උඹලා ඔක්කොම කැලේ යකෝ....
තාම ගෙදර මිනිස්සු මගේ හොද කියනවා ලු...![]()

අපි හිතන් හිටියෙ ගමයා කියන්නෙ අමුඩ කොටයක් ගහ ගත්තු උදැල්ලක් කරේ තිය ගත්ත ඩොටේ සිරිපාල කෙනෙක් කියලනෙ. ඒ වුනාව මූ ඉන්දියන් නළු බට්ටෙක් වගේ නෙ

අහ්හ් සරත් අයියේ අම්බලන්ගොඩ ඉඩමෙද ඉන්නේ ?![]()


ඔන්න අංකලය උදේ පාන්දර මගෙන් ආතල් ගන්න හදනවා![]()
බලාගෙන ටී.වී දාන්නේ මේ දැන් ඇන්ටි කෙනෙක් නැති උන අකුණු ගහද්දි ඇන්ටෙනා එක කරකවද්දී !! ස්තුති ඩයලොග් ඇමතුවාට !! 
ඔන්න කට්ටිය ඉල්ල ඉල්ල හිටිය ත්රෙඩ් එක, තව ටිකක් හවසට දාන්නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1502774

ෆොටෝස් ටිකයි දැම්මේ මෙන්න අපු PM ටික
අඩෝ ගමය මටවත් ගන්න බැරි උනානේ ඔය වගේ ෆොටෝ එකක්, ත්රෙඩ් එකෙන් අයින් කරලා මට ඔය ෆොටෝ එක EMail කරපන්,
ඔය මගේ නංගි කෙනෙක්
අර ෆොටෝ එක අයින් කරපන් බන් ඒ මගේ කෙල්ල යකෝ, මම හොටෝ එක save කරගත්ත, උබ අයින් කරපන් බන් ත්රෙඩ් එකෙන්
මාරුවට ගහල තියෙනවා,
මට මිස් උන ෆොටෝ එකකුත් තියෙන්නේ ,
ඔය අපේ නැන්දා කෙනෙක් බන් පොඩි උනාට , ෆොටෝ එක ගත්ත, හොද එක වගේ අයින් කරපන් බන්
ඉතින් දාපු ඔක්කොම ෆොටෝ ටික එක සැනින් අයින් කරන්න උනා, මේ ෆොටෝස් මචන් අහම්බෙන් අපේ කැමරා කාච වල තැන්පත් වෙලා තිබ්බ ඒවා, ඒ ගැන තේරුණා එක ලොකු දෙයක් උබලට
එහෙනම් ජය වේවා


අපි හිතන් හිටියෙ ගමයා කියන්නෙ අමුඩ කොටයක් ගහ ගත්තු උදැල්ලක් කරේ තිය ගත්ත ඩොටේ සිරිපාල කෙනෙක් කියලනෙ. ඒ වුනාව මූ ඉන්දියන් නළු බට්ටෙක් වගේ නෙ



බලාගෙන ටී.වී දාන්නේ මේ දැන් ඇන්ටි කෙනෙක් නැති උන අකුණු ගහද්දි ඇන්ටෙනා එක කරකවද්දී !! ස්තුති ඩයලොග් ඇමතුවාට !!
![]()

ඔන්න කට්ටිය ඉල්ල ඉල්ල හිටිය ත්රෙඩ් එක, තව ටිකක් හවසට දාන්නම්
http://www.elakiri.com/forum/showthread.php?t=1502774

ලොවෙත් නෑ. උදේ පාන්දර විදුරයා ඉවරයි.


ඔව් ඉතින් උබ ඇම්බලය වගේ නදියගේ ලගම හිටියනේ, මමයි සුමියයි චාමිකයයි දිලුමයි නදියට distrb කරන්න හොද නැති නිසා පොඩි රවුමක් ගහල ආවා![]()


උඹ පැයක්වත් නිදාගත්ත. මමයි සුමියයි ඒ පැයත් අනූපමා ඇහුවනේ.
ලංකාවෙ උසම ........ ........කන්දයි.
වෙලාව 8.30 කෝ බන් මු තාම නැනේ , මම මෙතන කට්ට තනියම
තව ජෝඩුවක් හොරෙන් එහා පැත්තේ , මම ඇහැ දාගෙන හිටියේ
එත් මහරගම මම හිටපු හෝල්ට් එක ලගින් යන එන හැම එකම අහනවා මල්ලි නගින්න ඕන තැනකට ගිහිලා දන්නම්ලු
ඒ අතරේ Car එකක් නතර කරා. මම එත් බැලුව අපේ නදියවත්ද කියල
බැලින්නම් අන්කල් කෙනෙක්
අන්කල්:- ඔයා කොහෙටද යන්නේ?
චාමික :- ..........
අන්කල්:- මේ ඔයාට මම කතා කරන්නේ?
චාමික :- වටපිට බලයි
අන්කල්:- ඔයා ඔයා මේ යමුද ?
චාමික :- නැ ඕනේ නැ
අන්කල්:- ඕනෙම තැනකට අරන් යන්නම් එන්න යමු
චාමික :- කමක් නැ අන්කල් යන්න
අන්කල්:- එන්නකෝ
චාමික :- අනේ මට බැ
අන්කල්:- යමු නගින්න
චාමික :- නැ නැ අන්කල් යන්න
පෙන විදියට තව දේවල් වෙලා වගේ. එත් අපිට චාමිකයා කියන්නෙම ඔය ටික විතරයි
![]()


චාමික විසින් අහවල් එකාට පවසන ලද්දක් බව මටනම් මතකයි

නොම්බර් 4 ට නෙමේනේ බන් අරන් දුන්නේ එයත් එක්ක හිටපු කෙනාටනෙ,
ඒ උනාට උබට මාව අදුන්වල දෙන්න හරි තිබ්බ, මු අමු අමුවේ කියනවා එයා ඉස්සරහ මේ ඉන්නේ ගමය කියල වස ලැජ්ජාව![]()
