3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    හරි අපි ඉදිරියේ වැඩ පිළිවෙලක් යොදමු... :)

    :oo::oo: වැඩ පිලිවෙල කියලා අහවල් දෙයක් කරන්නද බං...... ලෝංග් වීක් එන්ඩ් එකක් සෙට් වෙච්ච ගමන් හොටෙල් කාරයෝ ගණන් වැඩි කරනවා..... :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රිපක් යන්නේ අහවල් එක කර කර ඉන්නද ? නෑ නේ....:lol::lol:
    එහෙනම් ගෙදර ඉන්නවනේ,
    මේක නම් යන්නේ ඒකටලු.....:baffled::P

    :lol::lol:
    ඔන්න සිංහලෙන්ම කීවා!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: මේ මේ නොදී හිටපන් දෙන කිංග් 2 ..... :growl:

    :oo::oo: ඕකාට ඉරිසියාව බං..... ඔය ලොරි ටෝක් දුන්නට එන්නෙත් නෑ ඕකා ට්‍රිපක් කතා කරහම.......!! :no:

    :frown::growl: ඕවා දුකට කියන කතා බං උඹ......!! :rofl:

    දෙන කිංග් 2?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo::oo: වැඩ පිලිවෙල කියලා අහවල් දෙයක් කරන්නද බං...... ලෝංග් වීක් එන්ඩ් එකක් සෙට් වෙච්ච ගමන් හොටෙල් කාරයෝ ගණන් වැඩි කරනවා..... :growl:

    අපි පොඩි තැනක් හොයා ගමු
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අන්න කොල්ලෝ ! අපි දෙන්න සෙව් වෙමු

    අනිවා
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    නොදැක්ක එවුවා නෙමෙයි.. දැක්ක එවුවා කීවේ :baffled:

    මේක දැක්කම හිතෙනවා මොකක් හරි දැක්කමක් කියලා

    :frown::frown: මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා...... :growl: මම ගියා......!! :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනිවා එක දවසයි. ඉරිදා දවසක්. මම කියන්නම්. මට උඹේ මොබයිල් නොම්මරේ PM කරපං. මගේ ගාව නෑ. නැත්තම් මම තරියගෙන් ගන්නම්.

    pm කරෝ... :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :frown::frown: මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා...... :growl: මම ගියා......!! :angry:

    මෙන්න මූට තරහ ගිහිල්ලා... විහිලුවක් කොරේ බං... අයියෝ....
    :sorry::(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown: මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා...... :growl: මම ගියා......!! :angry:
    උඹට පිස්සු හැදීගෙන එනවද....:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown::frown: මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා...... :growl: මම ගියා......!! :angry:

    :shocked::shocked::shocked:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,327
    1,372
    113
    Colombo
    මෙන්න මූට තරහ ගිහිල්ලා... විහිලුවක් කොරේ බං... අයියෝ....
    :sorry::(

    අඩෝ කැත ටෝක් එපා අපේ උරාජ් අයියට . ඌ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ල හොදේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ කැත ටෝක් එපා අපේ උරාජ් අයියට . ඌ හොද ලැජ්ජ බයට හැදිච්ච කොල්ල හොදේ

    බෝතල් අස්සේ කුප්පිගහන්න එනවද උඹ? වැඩිහිටියංගේ කතා වලට මැද්දට පනින්නේ නැතුව ඉන්න ඉගෙනගං
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :frown::frown: මේ ත්‍රෙඩ් එකේ අන්තිම පෝස්ට් එක..... තොපිලට බීලා වැඩි වෙලා නොදැකපු මගුල් දොඩවලා, ලොරි ටෝක් දෙන එක ලොකු විත්තිය මට පේනවා...... ඕනා *කක් හිතාගනිල්ලා...... :growl: මම ගියා......!! :angry:

    හිහි ඊළඟ පෝස්ට් ඒක දානකං....... :lol::lol::lol::lol: