3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !! :baffled::baffled::oo:

අයියෝ සල්ලි මට බකස් ගාලා හිනා ගිය මෙක දැක්කම. :lol:තාමත් හිනා.
ඔෆිස් එකේ උන් අහනවා මොකද බන් මොනිටරේ දිහා බලාගෙන තනියෙම හිනා වෙන්නේ කියලා:rofl::rofl:
 
nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන

    මටත් එහෙමයි බන් මේක දැක්කම හිනා නොගියොත් තමා පුදුමේ :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සීන් එක විස්රත සහිතව කවුරු හරි කියපංකො බොල! : frown:
    වයර්ලු, ගස්ලු, මහසෝනාලු, වෑන් ඇදේට ගියාලු.. මොන හුයන්නක්ද මේ ? :eek:

    ෆට්ට කළුවර මැදින් වාහනේ යනවා අතුරු පාරකින් සුපිරි වේගෙකින් ගෙයක් දොරක් පේන්න නෑ .. මචන් මචන් !! කිව්වා නදිය ගැහුවා රෑ කෑම කටින් එන්න බ්රේක් එකක් ඩබොක් ගාල .. අපිට මෙලෝ දෙයක් පෙනුනේ නෑ .. මම නම් හිතුවෙම මහසෝනා කියල .. බැලින්නම් කරන්ට් වයර් එකක් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවී නොගැවී තියෙනවා ගෑනානම් රොස්ට් කුකුල්ලු වෙනවා අපි එකොලොස් දෙනා .. අපි දැක්කෙත් වයර් ඒක විතරයි අෆ්ෆා බැලින්නම් පත ගහකුත් වැටිලා .. නදිය මීටරෙන් ඉඳපු නිසා හොඳා !! නැත්තන් විනාසාය !! අම්මෝ විල්පත්තු කලේ හොඳා ඔය ඩොටේට වැඩිය මටනම් !! :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අයියෝ සල්ලි මට බකස් ගාලා හිනා ගිය මෙක දැක්කම. :lol:තාමත් හිනා.
    ඔෆිස් එකේ උන් අහනවා මොකද බන් මොනිටරේ දිහා බලාගෙන තනියෙම හිනා වෙන්නේ කියලා:rofl::rofl:

    මම කියන්නේ බොරුද බන් ? මගේ බොක්ක කූල් උනා !! අම්මප දිලුමව කන්න හිතුනේ මට එවෙලේ !! :baffled::sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් එහෙමයි බන් මේක දැක්කම හිනා නොගියොත් තමා පුදුමේ :lol::lol::lol:

    බොට පින් සිද්ධ වෙන්න ඕන ඕකෙන් එලියට සුටුස් ගාල අරන් ආවට !!:oo:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ෆට්ට කළුවර මැදින් වාහනේ යනවා අතුරු පාරකින් සුපිරි වේගෙකින් ගෙයක් දොරක් පේන්න නෑ .. මචන් මචන් !! කිව්වා නදිය ගැහුවා රෑ කෑම කටින් එන්න බ්රේක් එකක් ඩබොක් ගාල .. අපිට මෙලෝ දෙයක් පෙනුනේ නෑ .. මම නම් හිතුවෙම මහසෝනා කියල .. බැලින්නම් කරන්ට් වයර් එකක් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවී නොගැවී තියෙනවා ගෑනානම් රොස්ට් කුකුල්ලු වෙනවා අපි එකොලොස් දෙනා .. අපි දැක්කෙත් වයර් ඒක විතරයි අෆ්ෆා බැලින්නම් පත ගහකුත් වැටිලා .. නදිය මීටරෙන් ඉඳපු නිසා හොඳා !! නැත්තන් විනාසාය !! අම්මෝ විල්පත්තු කලේ හොඳා ඔය ඩොටේට වැඩිය මටනම් !! :sorry:

    දිලුමා මචන් කියන තත්පරයට මගේ කකුල බ්‍රේක් එක හොයාගෙන ගිහින් ඉවරයි.කරන්ට් වයර් එක මුණ ලගම නැවතිලා ඒ අස්සේ මම ගැහුවා රිවර්ස් එකක් ලග තිබුනා පාරට,මෙන්න එනවා ත්‍රීවීල් එකක් එක්ක තව වෑන් එකක් මම උන් දෙන්නට අතින් කියුවා පොඩ්ඩක් ඉන්න කියලා ත්‍රීවීල් එක නම් නතර කලා එත් වෑන් කරය කෙළගෙන ඉස්සරහටම ගියා ගිහින් ගැහුවා බ්‍රේක් එකක් වෑන් එක කැරකිලා යනවා තව පොඩ්ඩෙන් ඌ නම් මහාම මහා පිස්සු හුයන්නක්
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    matchan navoda eelanga para ubala me wage trip ekak yaddi poddak kal ethuwa kiyapan
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    matchan navoda eelanga para ubala me wage trip ekak yaddi poddak kal ethuwa kiyapan

    මොකෝ උඹ සීනි සම්බෝලයක් වත් හදල දෙන්නද ? :eek: උඹත් ආරුගම් බේ ඉඳල නේද ? ෆට්ට පින්තූර ටිකක් දැක්ක :cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එහෙන් තමා බන් ආවේ

    kiyanna apei ban.mama gedara a dawas wala.awanam ape diha nawatinna tibba
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆට්ට කළුවර මැදින් වාහනේ යනවා අතුරු පාරකින් සුපිරි වේගෙකින් ගෙයක් දොරක් පේන්න නෑ .. මචන් මචන් !! කිව්වා නදිය ගැහුවා රෑ කෑම කටින් එන්න බ්රේක් එකක් ඩබොක් ගාල .. අපිට මෙලෝ දෙයක් පෙනුනේ නෑ .. මම නම් හිතුවෙම මහසෝනා කියල .. බැලින්නම් කරන්ට් වයර් එකක් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවී නොගැවී තියෙනවා ගෑනානම් රොස්ට් කුකුල්ලු වෙනවා අපි එකොලොස් දෙනා .. අපි දැක්කෙත් වයර් ඒක විතරයි අෆ්ෆා බැලින්නම් පත ගහකුත් වැටිලා .. නදිය මීටරෙන් ඉඳපු නිසා හොඳා !! නැත්තන් විනාසාය !! අම්මෝ විල්පත්තු කලේ හොඳා ඔය ඩොටේට වැඩිය මටනම් !! :sorry:

    දිලුමා මචන් කියන තත්පරයට මගේ කකුල බ්‍රේක් එක හොයාගෙන ගිහින් ඉවරයි.කරන්ට් වයර් එක මුණ ලගම නැවතිලා ඒ අස්සේ මම ගැහුවා රිවර්ස් එකක් ලග තිබුනා පාරට,මෙන්න එනවා ත්‍රීවීල් එකක් එක්ක තව වෑන් එකක් මම උන් දෙන්නට අතින් කියුවා පොඩ්ඩක් ඉන්න කියලා ත්‍රීවීල් එක නම් නතර කලා එත් වෑන් කරය කෙළගෙන ඉස්සරහටම ගියා ගිහින් ගැහුවා බ්‍රේක් එකක් වෑන් එක කැරකිලා යනවා තව පොඩ්ඩෙන් ඌ නම් මහාම මහා පිස්සු හුයන්නක්
    අම්මට සිරි!! :shocked::shocked: කොයි හරියෙද ඕක උනේ ?

    අපරාදෙ හැබැයි.. ලයිව් ඇට් එයිට් එකේ යන්න තිබ්බ චාන්ස් එකක් උඹලා මිස් කරගෙන තියෙන්නෙ :lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල කොල්ලෝ කෙල්ලෝ ටික පරිස්සමෙන් ගිහිල්ල ඇවිත් තියන්නේ.......!
    අපිටත් බලන්න ෆොටෝස් ටිකත් එක්ක thread එකක් දාන්න.... :
    D
    :D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මොකෝ උඹ සීනි සම්බෝලයක් වත් හදල දෙන්නද ? :eek: උඹත් ආරුගම් බේ ඉඳල නේද ? ෆට්ට පින්තූර ටිකක් දැක්ක :cool:
    ne ogollo ekka enna ..... ow ow api ehe hitiye ..... eka ithin gedarin giya trip ekakne fatta photo tikak nam set wuna thama
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියෝ සල්ලි මට බකස් ගාලා හිනා ගිය මෙක දැක්කම. :lol:තාමත් හිනා.
    ඔෆිස් එකේ උන් අහනවා මොකද බන් මොනිටරේ දිහා බලාගෙන තනියෙම හිනා වෙන්නේ කියලා:rofl::rofl:

    ඔව් බං... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆට්ට කළුවර මැදින් වාහනේ යනවා අතුරු පාරකින් සුපිරි වේගෙකින් ගෙයක් දොරක් පේන්න නෑ .. මචන් මචන් !! කිව්වා නදිය ගැහුවා රෑ කෑම කටින් එන්න බ්රේක් එකක් ඩබොක් ගාල .. අපිට මෙලෝ දෙයක් පෙනුනේ නෑ .. මම නම් හිතුවෙම මහසෝනා කියල .. බැලින්නම් කරන්ට් වයර් එකක් වින්ඩ්ස්ක්රීන් එකේ ගෑවී නොගැවී තියෙනවා ගෑනානම් රොස්ට් කුකුල්ලු වෙනවා අපි එකොලොස් දෙනා .. අපි දැක්කෙත් වයර් ඒක විතරයි අෆ්ෆා බැලින්නම් පත ගහකුත් වැටිලා .. නදිය මීටරෙන් ඉඳපු නිසා හොඳා !! නැත්තන් විනාසාය !! අම්මෝ විල්පත්තු කලේ හොඳා ඔය ඩොටේට වැඩිය මටනම් !! :sorry:

    :lol::rofl:
    දිලුමා ලොලේ ලොල්.... ගමයා එහෙන් මරු කියෝනවා!