ගමය මට බයක් දැනෙනවා කියපු වෙලාවේ මගේ හිතේ තිබ්බෙත් ඒක නොන්ඩි නිසා නොකිය හිටිය .. ඔය ඩොටෙන් එලියට එනකන් පපුව ඩිග් ඩිග් ගෑවා !! අම්මප දිළුම මහ රෑට කොහොම යනවද මන්ද !! නදිය බ්රේක් ගහපු ගමන් මම හිතුවේ මහසෝනා පැන්නා කියල !!![]()
අයියෝ සල්ලි මට බකස් ගාලා හිනා ගිය මෙක දැක්කම.
තාමත් හිනා.ඔෆිස් එකේ උන් අහනවා මොකද බන් මොනිටරේ දිහා බලාගෙන තනියෙම හිනා වෙන්නේ කියලා







