3 Days~1292km~1565 Photos~අපි නොගිය තැනක් නෑ~අපි නොකළ දෙයක් නෑ

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එකෙන්ම මම ගානේ ප්‍රවාහන පහසුකම්​
    11.gif
    11.gif
    :cool:
    කබිලිත්තේ යන්න එහෙන් ට්‍රැක්ටරයක් අල්ලගමු....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thariyage newei gamayage:lol:
    උඹල ඔක්කොම වගේ දැක්කම මගේ හිතේ තිබුන රුප තමා,:cool:
    එත් ගමය පෙන්නලා මේ අපේ djgamaya කියල කිඋවම මට පොඩ්ඩක් අවුල් වගේ උන....:baffled:
    යකඩෝ අරතරම් අස්බ්ය ත්‍රෙඩ් දන්නේ මුමද කියල හිතුන, මම හිත හිටියේ djgamaya කියන්නේ හෙන අසහන කාරයෙක් කියල...:lol:
    මේක හින්දි නළුවෙක් වගේ ස්මාර්ට් පොරක් කියල මම හිතුවේ නෑ.....:cool::cool::)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹල ඔක්කොම වගේ දැක්කම මගේ හිතේ තිබුන රුප තමා,:cool:
    එත් ගමය පෙන්නලා මේ අපේ djgamaya කියල කිඋවම මට පොඩ්ඩක් අවුල් වගේ උන....:baffled:
    යකඩෝ අරතරම් අස්බ්ය ත්‍රෙඩ් දන්නේ මුමද කියල හිතුන, මම හිත හිටියේ djgamaya කියන්නේ හෙන අසහන කාරයෙක් කියල...:lol:
    මේක හින්දි නළුවෙක් වගේ ස්මාර්ට් පොරක් කියල මම හිතුවේ නෑ.....:cool::cool::)

    අනාථයි ගමයා.........:lol::lol::lol::lol::lol:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    උඹල ඔක්කොම වගේ දැක්කම මගේ හිතේ තිබුන රුප තමා,:cool:
    එත් ගමය පෙන්නලා මේ අපේ djgamaya කියල කිඋවම මට පොඩ්ඩක් අවුල් වගේ උන....:baffled:
    යකඩෝ අරතරම් අස්බ්ය ත්‍රෙඩ් දන්නේ මුමද කියල හිතුන, මම හිත හිටියේ djgamaya කියන්නේ හෙන අසහන කාරයෙක් කියල...:lol:
    මේක හින්දි නළුවෙක් වගේ ස්මාර්ට් පොරක් කියල මම හිතුවේ නෑ.....:cool::cool::)
    smart porak wage hitiyata muge asahanakari wada wala nan kisima aduwak na........ada hetama wenama tread ekak dai trip eke asahanakari wada walin.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Uge kata nam eeta wada smart :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:චාමිකයාගේ කටට හපන් උගේ කට උගේ කටට හපන් චාමිකයාගේ කට. හිතපන් වෑන් එකේ අනිත් උන්ට මොනවා වෙන්න ඇතිද කියලා:rofl:

    Mata nsm wikaarai wage gamayage sound ekata..eta wada muge habba ara ganu manussayo denna monawa hithuwada manda :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    smart porak wage hitiyata muge asahanakari wada wala nan kisima aduwak na........ada hetama wenama tread ekak dai trip eke asahanakari wada walin.........
    ඕක කිඋව තමා පඩිපෙළ යට ඉඳන් උඩ නගින අයගේ පින්තුර වගයක් ගත්ත කියල..:baffled::lol::lol:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගමය සද්ද නැත්තේ උබල ටිකට ගහන්න මඩ ත්‍රෙඩ් එකක් සෙට් කරනවද දන්නේ නේ?:lol::lol::lol:

    කික් කික් ගමයා....:lol: