ඔය ජාති ඔක්කොම තහනම් බන්අම්මප බොලාට ඕක කොරන්නේ නැතුවම ඉන්න බැරිද
![]()

ඕක ඉතින් අත්දැකීම් අඩු උන්ට ඕනා නෑ තමා..... ඒත් අහිංසක අපි පව් නැද්ද.....!! 
මම දැක්කා මේකේ දාලා තියෙන කොමෙන්ට්ස්...![]()

පෙරා, චාමිකයා, අංකලයා, සුමියා, නදියා ගෙන් කරන කාරුණික ඉල්ලීමයි
සිග්නල් නැති පළාතකට හරි එක්කෝ ෆෝන් ඕෆ් කරන් හරි යන ඕන මගුලක පලයල්ල , නැත්නම් අපිටත් ගෙවල්වල් ඉන්න නෑ

ඔක්කොටම වඩා හොදයිනේ බන් උබත් අපිත් එක්ක ගියා නම්
![]()
තරියා එක පාරක් නම් බොක්ක කූල් කරගෙන හිටියා![]()

ඕක ඉතින් අත්දැකීම් අඩු උන්ට ඕනා නෑ තමා..... ඒත් අහිංසක අපි පව් නැද්ද.....!!
![]()
ඒ වුනාට තරියගේ ටෝක් නම් තියෙන්නෙ නැව් එලවපු ගානට...![]()

අපිට නම් ඔය මගුල නැතත් කමක් නෑ. ඒ උනාට කාන්තා පාර්ශවේ ඉල්ලීම් අහක දාන්නෙ කොහොමද උරාජ් ලොක්කො

ඔක්කොමත් හරි එක පාරක් ගමයා එලවලා මගෙත් බොක්ක කූල් වෙලා හිටියේ

අම්මෝ ඌත් එලෙව්වද..? දැන් නම් බයෙත් බෑ උඹලා එක්ක එන්න...![]()

අපිට නම් ඔය මගුල නැතත් කමක් නෑ. ඒ උනාට කාන්තා පාර්ශවේ ඉල්ලීම් අහක දාන්නෙ කොහොමද උරාජ් ලොක්කො
ඒකනේ කියන්නේ..... ඔය ඉල්ලීම් නිසානේ අපිට සීලේ තියාගෙන ඉන්න වෙන්නේ නැත්තේ...... 
අම්මෝ ඌත් එලෙව්වද..? දැන් නම් බයෙත් බෑ උඹලා එක්ක එන්න...![]()

![]()
ඒකනේ කියන්නේ..... ඔය ඉල්ලීම් නිසානේ අපිට සීලේ තියාගෙන ඉන්න වෙන්නේ නැත්තේ......
![]()

මම මේ ආසාවෙන් ඉන්නේ උඹේ ඩ්රයිවින් බලන්න...![]()
ඔව් ඔව් ගියා විදිය පෙරා හරි තරියා හරි කියයි

One day එකක් නම් මමත් එනෝ.....
![]()