3% -Iraj [ Official Audio ]

shenat

Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    හක්කේ ලෙනින් බොක්කේ රනිල්

    රටේ ප්‍රශ්න නැති වුනොත් මුන්ට යන එනමන් නෑ.ඒකනේ මේකේ ඉන්නේ ජෙප්පොත් මොකක් හරි හරි කොනක් අල්ලගෙන කෑගහන්නේ රචනා ලියන්නේ


    එදා පොනිල් නැති උනා නං යන එන මන් නැතිවෙන්නෙ ත්‍රිකුණාමලේ හැංගිච්ච පොන්න රාජපක්කුන්ටද ජෙප්පොන්ටද?? 🤣🤣🤣
     
    • Haha
    Reactions: dayt0na

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    "බේර ගන්නව බේර ගන්නව උඹව බේරගන්නව
    වැටුනු වලෙන් මචං උඹව බේරගන්නව
    ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා"

    මේක තමයි හොඳම කෑල්ල මේ සිංදුවෙ.

    බේරගත්ත තරම කොච්චරක්ද් කියනවනම් දකුනෙ සිනිදු බන්න පොයිය ප්‍රොෆයිල් එකත් හන්ගන් පැත්ත පලාතේ නෑ.. 🤭🤭
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    බේරගත්ත තරම කොච්චරක්ද් කියනවනම් දකුනෙ සිනිදු බන්න පොයිය ප්‍රොෆයිල් එකත් හන්ගන් පැත්ත පලාතේ නෑ.. 🤭🤭
    සිතිජ සහන් මේ පෝස්ට් එකත් හංගගෙන ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් ලොක් කරගෙන වගෙයි .🥴

    mAOzK08.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,864
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    සිතිජ සහන් මේ පෝස්ට් එකත් හංගගෙන ෆේස්බුක් ප්‍රොෆයිල් එකත් ලොක් කරගෙන වගෙයි .🥴

    mAOzK08.png

    මේව සේව් කරගෙන ඉඳපන් මචෝ. ආයෙ රට බේරගන්න අවසාන අවස්ථාව කියාගෙන බැල්ලිගෙ පුත්තුනගෙ පෝස්ට් වල උඩින්ම ඕව දාන්න ඕන.
     
    • Haha
    • Love
    Reactions: U-tag and kasun_kbp

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa

    බොනිකර තරුව...​

    R.693bd15f7f575a926792a2612986f87f


    බොනිකර තරුව...​


    ඔව් අනිවා බන් රනිලා ලොල්ලා නේ.
    ජෝන් අමරතුන්ග ඇහුවා පිරිමියෙක්ද ගැනියෙක්ද අතවර කරන්න හැදුවේ කියලා . දයාට කියන්න තිබ්බේ ඔය දෙකටම නැති එකෙක් කියලා

    අනේ රනිල්ගේ ගල් කොල්ලට ඩෝං ගියාද .

    රනිල් කොහොමත් ලොල්ලා ඕකට ජොකා ගලවන්න ඕනේ නෑ.

    Peace Out Goodbye GIF by NETFLIX
     
    • Haha
    Reactions: u_make_me_sick_

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa

    ජෙප්පා ජෙප්පා කුහක ජෙප්පා.....​


    ඔව් අනිවා බන් රනිලා ලොල්ලා නේ.
    ජෝන් අමරතුන්ග ඇහුවා පිරිමියෙක්ද ගැනියෙක්ද අතවර කරන්න හැදුවේ කියලා . දයාට කියන්න තිබ්බේ ඔය දෙකටම නැති එකෙක් කියලා