3 Phase Motor උදව්වක් ( 3 Phase Motor wiring )

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලොකු ප්‍රමාණෙකින් චාජ් වෙන්නෙ නෑ සාමාන්‍යෙන්. කැප් එකේ සයිස් එක මතත් බලපානව. එහෙම නිකන් තිබ්බ කැප් එකකට අත තියන්න ඉස්සෙල්ල ලෝඩ් එකක් හරහා ෂෝට් කරල බලන එක වටිනව
    සාමාන්‍යයෙන් මේ හැම ලොකු කැපසිටයක පින් තුනටම. 1M ohm resister එකක් දාලා ෂෝට් කරලයි තියෙන්නේ . ඒකෙන් ඔටෝ ඩිස්චාග්වෙනවා කැපසිටරය වැඩ කරන් නැති වෙලාවක මං අහලා තියෙනවා. එහෙම නෙමෙයිද එහෙනම්? ගලවලා දාපු කැවසෙට නම් අනන්තවත් තිබ්බ මං අද වෙනකම් ඒවා චෙක් කරන්න ගියේ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113

    රෙසිස්ටරේ තියෙනවනං අවුලක් නෑ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,059
    19,572
    113
    Miami
    සාමාන්‍යයෙන් මේ හැම ලොකු කැපසිටයක පින් තුනටම. 1M ohm resister එකක් දාලා ෂෝට් කරලයි තියෙන්නේ . ඒකෙන් ඔටෝ ඩිස්චාග්වෙනවා කැපසිටරය වැඩ කරන් නැති වෙලාවක මං අහලා තියෙනවා. එහෙම නෙමෙයිද එහෙනම්? ගලවලා දාපු කැවසෙට නම් අනන්තවත් තිබ්බ මං අද වෙනකම් ඒවා චෙක් කරන්න ගියේ නෑ.
    hazardous voltage එකක් තියෙන ඕනම තැනකදි මොන මොන ආරක්ෂක විධිවිධාන තිබ්බත් ඩබල් ට්‍රිපල් චෙක් කරන එක වටිනවනෙ. Better safe than sorry
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    hazardous voltage එකක් තියෙන ඕනම තැනකදි මොන මොන ආරක්ෂක විධිවිධාන තිබ්බත් ඩබල් ට්‍රිපල් චෙක් කරන එක වටිනවනෙ. Better safe than sorry
    ග්ලවුස් එකක් දාගන්න තියෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113

    @pmmali

    මොංගල් වුණා 230v කන්ට්‍රෝල් වයරිං එක දැකල :lol:
     
    Last edited:
    • Like
    Reactions: pmmali

    deepaldgd

    Active member
  • Dec 22, 2007
    130
    35
    28
    මම දැන් තමයි මේක බැලුවෙ . හැමෝම වගේ පැහැදිලි කරන්න උත්සාහ කලාට කියපු දේවල් වල අඩු පාඩු තියෙනව . ඔයාල කැමති නම් මගේ පැහැදිලි කිරීම කරන්නම් . මොකද ඒකට පොඩි කාලයක් ගන්න ඕන .

    My field is Industrial Automation (PLC, HMI,SCADA) & Motor control system
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,059
    19,572
    113
    Miami
    මම දැන් තමයි මේක බැලුවෙ . හැමෝම වගේ පැහැදිලි කරන්න උත්සාහ කලාට කියපු දේවල් වල අඩු පාඩු තියෙනව . ඔයාල කැමති නම් මගේ පැහැදිලි කිරීම කරන්නම් . මොකද ඒකට පොඩි කාලයක් ගන්න ඕන .

    My field is Industrial Automation (PLC, HMI,SCADA) & Motor control system
    කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ වැඩක්. වෙනම ත්‍රෙඩ් එකක් දාන්න, මේකෙ අට්ටියව ටැග් කරන්න. මොකද මේකට දාන කමෙන්ට් වැඩක් නෑ යට යනවා. PLC, HMI, SCADA, Modbus, VFD (industrial automation in general) ගැනත් සවිස්තර ත්‍රෙඩ් ටිකක් දාන්න පුළුවන්කමක් තියෙනවා නම්. මාත් ඉගෙනගන්න බොහොම උනන්දු විෂය පථයක් ඕක.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,975
    1
    43,338
    113
    මම දැන් තමයි මේක බැලුවෙ . හැමෝම වගේ පැහැදිලි කරන්න උත්සාහ කලාට කියපු දේවල් වල අඩු පාඩු තියෙනව . ඔයාල කැමති නම් මගේ පැහැදිලි කිරීම කරන්නම් . මොකද ඒකට පොඩි කාලයක් ගන්න ඕන .

    My field is Industrial Automation (PLC, HMI,SCADA) & Motor control system
    ඔව් දාන්න
     
    • Like
    Reactions: pmmali

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ai parana ewa yakada walata dunnada :(
    Yes. it is all too old and too rusted around 37 motors

    මම දැන් තමයි මේක බැලුවෙ . හැමෝම වගේ පැහැදිලි කරන්න උත්සාහ කලාට කියපු දේවල් වල අඩු පාඩු තියෙනව . ඔයාල කැමති නම් මගේ පැහැදිලි කිරීම කරන්නම් . මොකද ඒකට පොඩි කාලයක් ගන්න ඕන .

    My field is Industrial Automation (PLC, HMI,SCADA) & Motor control system
    Take your time and we are waiting for your reply
    ------ Post added on Oct 3, 2024 at 11:27 AM
     
    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    සාමාන්‍යයෙන් 5HP (3.7kW) ට අඩු motor වලට DOL (direct on line) use කරන්නේ. Star-Delta use කරන්නේ 5HP ට වඩා ලොකු motor වලට.
     
    • Like
    Reactions: pmmali