3 Wheel Price

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:



    එහෙම හිතුවොත් කවදාවත් රටක් දියුනු කරන්න බැහැ බන්. නිකන් ඉන්නවට වඩා කොහෙන් හරි පටන් ගන්න එක හොදයි කියලයි මටනම් හිතෙන්නේ. අපේ උන් කරන්නේ බැන බැන ඉන්න එක විතරනේ
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රිවිල් විතරක් නෙමේ වාහන කොච්චර හැප්පෙනවද වාහන හැප්පෙනව කියල ත්‍රිවිල් අයින් කරල ඉලගෙන කාර් හැප්පෙනවනම් ඊලගට කාරුත් අයින් කරනවද??? ඇයි මේ කුහක,

    ඉතින් හොදයිනෙ ඉගෙන ගත්ත නැති එකත් කියක් හරි හොයා ගත්තම් හොදයිනෙ ඇයි මේ ඉරිසියාවෙ පැලෙන්නෙ, ඉගෙන ගැත්තෙ නැතුව කියල සල්ලි හොයන්ඩ හොද නැද්ද ඉගෙන ගත්ත එවුන් 30 වියදම් වෙන එකට 800 හොයන් නැද්ද?? හොයනව උන්ට හොදයි මුන්ට නරකයි පව් ඉතින්.

    දවසට 5000 හොයනවනම් හොදයිනෙ ඉතින් උන් විතරද බඩු ගහන්නෙ?? උන් විතරද ගජා ගහන්නෙ ??? නිකන් මොඩ කතා කියන්ඩ එපා බන් කාර් ප්‍රාඩො වලින් බහින උන් ඔව මොකූත් කරන් නැ නේද හරි හොද මිනිස්සු, නිකන් කුහක කමේ නහින්ඩ එපා යකො.

    :lol::yes::yes: Well said!! මහා අමුතු ජාතියේ උන් ඉන්නේ...තමන්ට විතරක් කියල හිතන ජාතිය...තමන් වාහනයක් ගත්තම හිතන්නේ අනිත් හැම පල්ලෙහා මට්ටමේ වාහනයක් ම පාරෙන් අයින් කරන්න ඕනේ කියල..මුන් කතා කරන්නේ ජීවිතේට වීල් එකක ගිය නැති උන් වගේ...පාරේ වාහන හප්පෙන්නෙම ත්‍රී වීල් නිසා,,,වෙන වාහන වාහන හප්පෙන්නෙම නැහැ...:lol:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ත්‍රිවිල් විතරක් නෙමේ වාහන කොච්චර හැප්පෙනවද වාහන හැප්පෙනව කියල ත්‍රිවිල් අයින් කරල ඉලගෙන කාර් හැප්පෙනවනම් ඊලගට කාරුත් අයින් කරනවද??? ඇයි මේ කුහක,

    ඉතින් හොදයිනෙ ඉගෙන ගත්ත නැති එකත් කියක් හරි හොයා ගත්තම් හොදයිනෙ ඇයි මේ ඉරිසියාවෙ පැලෙන්නෙ, ඉගෙන ගැත්තෙ නැතුව කියල සල්ලි හොයන්ඩ හොද නැද්ද ඉගෙන ගත්ත එවුන් 30 වියදම් වෙන එකට 800 හොයන් නැද්ද?? හොයනව උන්ට හොදයි මුන්ට නරකයි පව් ඉතින්.

    දවසට 5000 හොයනවනම් හොදයිනෙ ඉතින් උන් විතරද බඩු ගහන්නෙ?? උන් විතරද ගජා ගහන්නෙ ??? නිකන් මොඩ කතා කියන්ඩ එපා බන් කාර් ප්‍රාඩො වලින් බහින උන් ඔව මොකූත් කරන් නැ නේද හරි හොද මිනිස්සු, නිකන් කුහක කමේ නහින්ඩ එපා යකො.

    un 5000 newei ban 5 billion hamba karagaththath kamak ne. methana mokek wath kuhaka katha kiyanne ne. hamba karana eka newei prashne. samajeta arala hamba karana ekai prashne saththu wage. ratata loketa barak nowi, upan gei kar*ya wenne nethuwa hamba karapan ona tharam. ehema karata kauruth baninne ne. oluwa puke gahan liyanna epa.
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ත්‍රීව්ල් වලින් විතරක් නෙමෙනෙ අනතුරු වෙන්නෙ කාර් වලින් ප්‍රාඩො වලින් අනතුරු වෙන්නෙ නැද්ද මිනිස්සු යටකරගෙන යන්නෙ නැද්ද?? ඒ අතින් ත්‍රිවිල් එකකින් යට කරගෙන හප්පගෙන පැනල ගියා කියල අහල නැනෙ ඒ අතින් ත්‍රිවිල් කාරයො මානුශිකයි,
    ඔය කොයි වාහනෙනුත් හප්පන් හූරන් යනව බන් ත්‍රිව්ල් කියල බෑන් කරන්ඩ එපා.ලoකාවෙ ඉන්න දුප්පත්ම එදාවේල හොයන් කන මිනිහට පහර් වැදුනම ඔහොම කියන්ඩ එපා මානුශික වෙයන්,


    .

    uba nam melo point ekak therum ganne nethuwa katha karana porak wage :rofl: threewheel walin wena anathuru wediiy, ube oya prado eken happan yana gaanata wediya. threewheel karayonge manushiyakama gena mata kiyanna enna epa.. un wage sakkili මානුශික jaathiyak me loke kohewath nehe. happala gihin niithi katha karanna ena maara මානුශික jaathiyak un :rofl:
    methana video daanna puluwan nam mama ubata mage car ekek happan giya video ekak daanawa... happala madhiwata magen salli illan awath ekka :rofl: e ponnaya denan hitiye nehe mage dash cam ekak thibba bawa. mama polissiyata gihin polissiyata video eka pennuwama ube මානුශික threewheel utta aawa godin bera ganna,... meka eka siddiyak witharai. ona tharam 3wheel karayonge මානුශික katha api ahala thiyanawa. hema 3wheel minihama ohoma keri weda karanne nehe. hoda 3wheel miniha uge paduwe eda wela hoya gannawa, hariyata marga niithi pilipadhinawa :rofl: .. bahutharayak 3wheel karayo amuthuma sathwa kottashayak.. un nam gedarakatawth wedhdha ganna sudhusu nethi jaathiyak..
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අපි කැමති උනාට බන් ඕකෙනුත් ජීවත් වෙන අය කොච්චර ඇද්ද.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Bajaj_Qute_car01.jpg


    3wheel price wedi karala 3wheel adu karala Bajaj Qute Car ekaa 3lak - 4lak athara ganakata dennalu hadannee

    Indian Price eka Rs.125000 wagelu
     
    Last edited: