biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Either we need to ban these fucked vehicles and give these people jobs, or create strict procedures and standards for their operation.
    Im less concerened about their driving because most drivers in SL are assholes. Its more about the negative social impact.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    menna mewa tamai lankawata one pare yanna

    186m60ov4iv6xjpg.jpg
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    adayapanayak nethi kama ban...... wena kisi deyak newe....... adayapanayak nethi kama

    lankawe un simple aran ban inne ekai.gedara wage society eketh inne.ohoma kapapu gaman awurudu 2k wage kelinma hire demma nan ivarai.laksha 10k wage dada gahanna one.etakota tamai hadenne.
     
    • Like
    Reactions: anuradhamapa

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගයාන් ලක්මාල්;19797023 said:
    Ai ban me 3 wheel elawana eka we***ge puthek wath turn ekakadi, stop ekakadi, parata daddi signal danne naththe. Mewa elawanne mods harak nisada?

    OW!
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඔතන මෙහෙම පැත්තකුත් තියෙනවා බන්. .
    සමහරුන් ලොකු පීඩනයක ඉන්නවා. . පවුලක් නඩත්තු කරන්නේ ඕකෙන් ලැබෙන ආදායමෙන් වෙන්නත් පුලුවන්. .
    ඉතින් පුලුවන් තරම් ගානක් හොයාගන්න බලන්නේ. . සල්ලි නැතිකම තමයි බන් අවුල. .

    ත්‍රීවීල් සමාජෙන් අයින් කරන්න පුලුවන්නම් හොදයි. . නැනෝ එකක් වගේ ත්‍රීවීල් හයර් කරන අයට ටැක්ස් නැතුව දුන්නනම් හරි. .
    ලොකු වැඩක් ඒත් කරනවනම් ලන්කාවට හොදයි. . අර මනුස්සයටත් හොදයි. .
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    3 wheel wesi***e puthala 03-02-2016 11:17 PM thtaththa 3weel karayekda

    ත්‍රීවිල් කාරයෙක්ගෙන් අතවරයට ලක් වෙච්චි එකෙක් :rofl: :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බහුතරයක් ඔහොම තමයි බං.. 90% ක් විතර.. ගොඩක් උන් දකුණට හරවන්න එන්නේ වම් පැත්තේ ලේන් එකේ... එකපාරට දානවා.. අපිට පොඩි මිස්ටේක් එකක් වුනොත් ඌ කුඩු වෙනවා.. පොඩ්ඩක්වත් උන් ඒවා කල්පනා කරන්නේ නෑ..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔතන මෙහෙම පැත්තකුත් තියෙනවා බන්. .
    සමහරුන් ලොකු පීඩනයක ඉන්නවා. . පවුලක් නඩත්තු කරන්නේ ඕකෙන් ලැබෙන ආදායමෙන් වෙන්නත් පුලුවන්. .
    ඉතින් පුලුවන් තරම් ගානක් හොයාගන්න බලන්නේ. . සල්ලි නැතිකම තමයි බන් අවුල. .

    ත්‍රීවීල් සමාජෙන් අයින් කරන්න පුලුවන්නම් හොදයි. . නැනෝ එකක් වගේ ත්‍රීවීල් හයර් කරන අයට ටැක්ස් නැතුව දුන්නනම් හරි. .
    ලොකු වැඩක් ඒත් කරනවනම් ලන්කාවට හොදයි. . අර මනුස්සයටත් හොදයි. .


    මොරටුමුල්ලේ ඉන්න උන්ට නම් ඇති පීඩනයක් නෑ.. උඹ දන්නවනේ ඔය අවට පාක් වල ඉන්න බහුතරයක් ඩයල් වල හැටි.... මහ දවලුත් ගංජා ගහලා ඉන්නේ ප්‍රේමරත්න මාවත ඉස්සරහ ඉන්න සමහර උන්..
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    godak 3wheel ganne wadiya igenagaththu nAthi minissu. Unta unge higana 3wheel eka danenne jet ekak wage. PSD ekea wada karapu defender padina higana anathayoth oya wagema thamai. wagakimak neti nugath belige puthalata wahana dunnama ohoma tama.
     

    machanHD

    Member
    Jul 9, 2014
    134
    9
    0
    සිරි ලංකාව
    :( සිග්නල් දැම්මොත් ඔෆ් කරන්නේ නැහැ ඔහේ යනවා හරක් වගේ ... වමට සිග්නල දාල දකුණට කපනවා ... බ්රේක් ලයිට් එකක් පත්තු වෙන්නේ නෑ නවත්තද්දී / හරවද්දී සිග්නල් එකක් දාන්නේ නැහැ පාර උන්ගේ වගේ නවත්තනවා ... වෙලාවක හැමිනෙනවා ඉතින් ඕකුන් ලොරියකට වත් ... වාහනයක් එනවද නැද්ද බලන්නේ නෑ පාරට දාද්දි මට නම් ඕකුන් අප්පිරියය් ගොඩක්
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    To: 3 wheel wesi***e puthata

    3 වීල් ෙව් *** පුෙතක්ට රිදිලා........ mage rep kapala.............
    mata rep walin wadak nehe ban okkoma kapapan
    namuth igena ganin anith ayata karadarayak nowenna pare yanna

    From : pare yana ekek.

    vgqulxjxr
    Capture.jpg
    vgqulxjxr

    vgqulxjxr
    HTML:
    http://postimg.org/image/vgqulxjxr
    penawane mekenma munge tharama.........
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    lankawe un simple aran ban inne ekai.gedara wage society eketh inne.ohoma kapapu gaman awurudu 2k wage kelinma hire demma nan ivarai.laksha 10k wage dada gahanna one.etakota tamai hadenne.

    katawa hari +14... oka tama karanna one