XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මොරටුමුල්ලේ ඉන්න උන්ට නම් ඇති පීඩනයක් නෑ.. උඹ දන්නවනේ ඔය අවට පාක් වල ඉන්න බහුතරයක් ඩයල් වල හැටි.... මහ දවලුත් ගංජා ගහලා ඉන්නේ ප්‍රේමරත්න මාවත ඉස්සරහ ඉන්න සමහර උන්..

    කොයි පාක් එකෙත් ඔහොම තමයි බන්. . මන් දන්න සමහර මිනිස්සු ඉන්නවා ත්‍රීවීල් එලවලා පවුලේ 8 දෙනෙක්ට, හය දෙනෙක්ට කන්න දෙන. .
    වගකීමක් නැති තරුන කොල්ලෝ තමයි ගොඩක් වෙලාවට ඔහොම ඉන්නේ. .
    ගොඩක් අයගේ පීඩනය තියෙන්නේ බන්. . උන් ත්‍රීවීල් එලවලා මාලිගා හදන්න කියලද. .
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    2128xlx.png


    3 wheel karayone ban meke wediharihakma. Unta ridila..... Wes****GE puthala.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගයාන් ලක්මාල්;19811935 said:
    2128xlx.png


    3 wheel karayone ban meke wediharihakma. Unta ridila..... Wes****GE puthala.

    උඹ ත්‍රීවිල් එලෝන හැමෝටම වේසිගෙ පුතාල කිව්වෙ කවුරුත් ඔහොම කියල රෙප් කපන එකක් නෑ කියල හිතාගෙනද ? :rolleyes: :rolleyes:
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    me lagadi mage issarahin giya three wheel kariya eka paaratama break karala Mt lavinia policya issarahama ralahami kenek ekka kayyak daagatta, thawa noolen mama uge puka chappa karanawa:angry:

    sirawatama godak three wheel karayo maha sakkili ewun
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    උඹ ත්‍රීවිල් එලෝන හැමෝටම වේසිගෙ පුතාල කිව්වෙ කවුරුත් ඔහොම කියල රෙප් කපන එකක් නෑ කියල හිතාගෙනද ? :rolleyes: :rolleyes:

    Uba 3 wheel karayek nemei kiyala hithala mama me kiyanne, uba pare wahanayak drive karapu eken Nam uba dannawa athi 3 wheel karayongen 99.9% kohomada drive karanne kiyala.

    keeyen keedenada signal danne, overtake karana Kota horn ekak wath gahanne, specially side mirrors use karanne. Mun side mirrors use karrane raula kapanna witharai.

    API police ya wereddak kalahama policeyata banninawa neda? ekata hethuwa bahutharayak honda nathi nisa. Mata oya rep magulen wedak NE ban, oken Paan kalak wath ganna behe Mata one une anith ayath ekka athdakeem bedaganna. Mula idan me thread eke comments balapan, bahutharayak munta kamathi NE. Baninawa. Mamath 3 wheel wala Yana kenek. Mama thunuruwan deviyan sihikarala thamai naginne 3 wheel ekata. Gihin enakam wishwasayak NE ban okun ekka.
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ෂික්... උඹල මිනිස්සුන්ට හරියට ගරහනවනෙ 3 වීල් එලවනව කියල හැම එකාම එහෙම නෑ මම අනන්තවත් දැකල තියෙනව හොස්පිටල් පාස් ගහ ගත්ත වාහන හරක්වගේ එලවන එවුන් ඕනතරම් එලවන වාහනෙන් මිනිස්සු කවුදකියල මනින්න එපා
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ෂික්... උඹල මිනිස්සුන්ට හරියට ගරහනවනෙ 3 වීල් එලවනව කියල හැම එකාම එහෙම නෑ මම අනන්තවත් දැකල තියෙනව හොස්පිටල් පාස් ගහ ගත්ත වාහන හරක්වගේ එලවන එවුන් ඕනතරම් එලවන වාහනෙන් මිනිස්සු කවුදකියල මනින්න එපා

    :yes::yes::yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    හැම එකාම නෙවේ බහුතරය ඔහොම තමයි හැබැයි..
    මේ ලගකදිත් three wheel එකක් පස්සෙ ගියා මේ හුට්ට එක පාරට නැවැත්තුව කියපං කො හරවන්න.. බ්‍රේක් ලයිට් වැඩ නෑ.. දැන් ඌ කෙළගෙන ගිහිල්ල බ්‍රේක් ගහද්දි අපි දැනගන්න ඕන මූ බ්‍රේක් ගහනව කියල..
    නූලෙන් බේර ගත්තෙ..