lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ගයාන් ලක්මාල්;19797023 said:
    Ai ban me 3 wheel elawana eka we***ge puthek wath turn ekakadi, stop ekakadi, parata daddi signal danne naththe. Mewa elawanne mods harak nisada?

    3 wheel padina un harak kiyala uba ada da danne ban??:lol::lol::lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹ කියන්නෙ කාර් එලවන අය හැමෝම ගානට අකුරට නීතිය පිළිපැදගෙන පාරෙ යනව කියලද ? :dull: :dull:
    ඕක ත්‍රීවිල් එලවන අයගෙ වරද නෙමේ, උඹට ඔහොම කරපු ඒ කිහිප දෙනාගෙ වරද, ඒකට ත්‍රීවිල් එලවන හැම මනුස්සයම පලි නෑ :dull: :dull:
    :yes::yes:
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    උඹ කියන්නෙ කාර් එලවන අය හැමෝම ගානට අකුරට නීතිය පිළිපැදගෙන පාරෙ යනව කියලද ? :dull: :dull:
    ඕක ත්‍රීවිල් එලවන අයගෙ වරද නෙමේ, උඹට ඔහොම කරපු ඒ කිහිප දෙනාගෙ වරද, ඒකට ත්‍රීවිල් එලවන හැම මනුස්සයම පලි නෑ :dull: :dull:

    99% 3wheel drivers are a$$hols ..
     
  • Feb 1, 2014
    1,943
    388
    83
    කොළඹ
    උඹ කියන්නෙ කාර් එලවන අය හැමෝම ගානට අකුරට නීතිය පිළිපැදගෙන පාරෙ යනව කියලද ? :dull: :dull:
    ඕක ත්‍රීවිල් එලවන අයගෙ වරද නෙමේ, උඹට ඔහොම කරපු ඒ කිහිප දෙනාගෙ වරද, ඒකට ත්‍රීවිල් එලවන හැම මනුස්සයම පලි නෑ :dull: :dull:

    oya hathta akuru liyanna kiyawanna behe oun ekko horata exam pass karagena nathnam ARA liyanna bari unta exam questions Katin ahanne Anna ehema liyapu un.

    un marga neethi danne nehe drive karanna witharai danne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹ කියන්නෙ කාර් එලවන අය හැමෝම ගානට අකුරට නීතිය පිළිපැදගෙන පාරෙ යනව කියලද ? :dull: :dull:
    ඕක ත්‍රීවිල් එලවන අයගෙ වරද නෙමේ, උඹට ඔහොම කරපු ඒ කිහිප දෙනාගෙ වරද, ඒකට ත්‍රීවිල් එලවන හැම මනුස්සයම පලි නෑ :dull: :dull:

    ඔව් නේ බන්... මමත් තිවිල් එකක් හයර් දුවන ඒක තමයි කරන්නේ...:yes: :yes:

    මම නම් මාර්ග නීති හරියටම පිළිපදිනවා..:yes: :yes:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඔව් නේ බන්... මමත් තිවිල් එකක් හයර් දුවන ඒක තමයි කරන්නේ...:yes: :yes:

    මම නම් මාර්ග නීති හරියටම පිළිපදිනවා..:yes: :yes:
    but 90% ass**** thama enne.e athere hoda unuth ennawa bun
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    එකෙක් දෙන්නෙක් කරපු වැරදි වලට හැමෝටමට බලු විදියට බනින්න එපා බන්..මම ගාව ත්‍රීවිල් එකක් නෑ..යාලුවො ගාව තියෙනවා..ඕන තරම් එව්ව එලෝලත් තියෙනවා..

    තව එකක්..වාහන එලෝන උනුත් හැමෝම පිලිවෙලට එලෝන උන්ද?

    ත්‍රීවිල් කාරයො වගේම වාහන එලෝන උනුත් ඕන තරම් දැකල තියෙනව පාර තමන්ගෙ වගේ එලෝන..
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මටහ් මෙ 3වීල් වෙසිගෙ පු,, ලා පෙන්නන්න බෑ... ජීවිතේක වටිනාකම උන්ට තෙරෙන්නෙ නෑ.... පුදුම හීනමානයක් තියෙන්නෙ.... උන්ව over take කලොත් සමහර එවුන්ට මල පනිනවා.... මගෙ ජිවිතෙත් කීප වාරයක්ම මුන් නිසා බේරුනෙ අනුනවයෙන්. තහනම් කල යුතු වාහනයක්....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    piaggio weel elawana un hithan inne un elawanne bike kiyala. assen daanna gihin hira karai ekko waahaneka athullan yai.

    aniwa epama karapu wadak thamai un karana meka. piaggeo witharak nemei ban bajaj tvs unuth oya wage.
    bike walata yannath naa abayak gahuwa wagee gihilla block karanawa uuta yannath naa kaatawath yanna naa eetapasse.

    owa ithin hadenne na ban paarata bassama jilmart daanna thama hama ekaaama balanne
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕවා එලවන්නේ පට්ට නූගත් ඉස්කෝලේ ගියේ නෑති, තුන් වේල කන්න සල්ලි නෑති, සමාජෙට වයිර කරන, සල්ලි තියෙන එකාට ඉරිසියා කරන, කොහොමහරි ඉගෙනගත්ත සල්ලි ටිකක් තියෙන එකෙක් පාගලා දාන්න බලන, කුහක, ඉරිසියාව පිරිච්චි, හීනමානය නිසා තව ඔලුව වෑඩිවෙච්ච, ගන්ජා ගහන, බල්ලො මරලා හරි සල්ලි හොයන්න ට්‍රයි කරන, ඈගේ හයියෙන් හෑම දේම කරන්න පුලුවන් කියලා තමත් ගල් යුගේ ජීවත් වෙන, රටක් ලෝකයක් දෑකලා නෑති, විනයක් ගරු කිරීමක් කියලා දෙයක් අහලාවත් නෑති, ගන් කබර ගොඩේ වේසිගේ පුතාලා.
    හෑමෝම නෙමෙයි ඒත් 99.99% ක් උන් මෙහෙමයි.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මුන්ගේ ත්‍රීවීල් ටික පෝලිමට තියලා, උන්වත් නග්ගලා, ගල් රෝලකින් යට කරලා දාන්න ඕන චප්ප වෙලා යන්න. ඉස්පෙශලි හම්බ කෑරියො.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,721
    6,787
    113
    එකෙක් දෙන්නෙක් කරපු වැරදි වලට හැමෝටමට බලු විදියට බනින්න එපා බන්..මම ගාව ත්‍රීවිල් එකක් නෑ..යාලුවො ගාව තියෙනවා..ඕන තරම් එව්ව එලෝලත් තියෙනවා..

    තව එකක්..වාහන එලෝන උනුත් හැමෝම පිලිවෙලට එලෝන උන්ද?

    ත්‍රීවිල් කාරයො වගේම වාහන එලෝන උනුත් ඕන තරම් දැකල තියෙනව පාර තමන්ගෙ වගේ එලෝන..
    anith wahana wage neme machan threewheel karayo maja jara widiyata pare yanne.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ඕවා එලවන්නේ පට්ට නූගත් ඉස්කෝලේ ගියේ නෑති, තුන් වේල කන්න සල්ලි නෑති, සමාජෙට වයිර කරන, සල්ලි තියෙන එකාට ඉරිසියා කරන, කොහොමහරි ඉගෙනගත්ත සල්ලි ටිකක් තියෙන එකෙක් පාගලා දාන්න බලන, කුහක, ඉරිසියාව පිරිච්චි, හීනමානය නිසා තව ඔලුව වෑඩිවෙච්ච, ගන්ජා ගහන, බල්ලො මරලා හරි සල්ලි හොයන්න ට්‍රයි කරන, ඈගේ හයියෙන් හෑම දේම කරන්න පුලුවන් කියලා තමත් ගල් යුගේ ජීවත් වෙන, රටක් ලෝකයක් දෑකලා නෑති, විනයක් ගරු කිරීමක් කියලා දෙයක් අහලාවත් නෑති, ගන් කබර ගොඩේ වේසිගේ පුතාලා.
    හෑමෝම නෙමෙයි ඒත් 99.99% ක් උන් මෙහෙමයි.

    true story. many people just take up this job because it is so easy and free. But in reality these people make no contribution to the economy. Having nearly 1 million 3 wheelers in a country of 20 million people?
    I mean wtf?
    Theres something terribly wrong with this. Most of these dudes earn commisions from sending tourists to various places, and sending young couples to rooms. They will do anything to get their commision. I have seen many tourists getting hassled.
    Most drug distributors are also 3 -wheel drivers.
    Something has to happen. Gota tried to restrict but, with 3 million people depending on these fucked vehicles for bread, even he found it hard.
    If you want to see how fucked up these people are go to gatabe 3 -wheel park in kandy, or any park in borella. they have just lost their sense of humanity. just rupee crows trying to get money off nothing.