30ට අඩුවෙන්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    30ට අඩු අයට තාම වැක්සින් එක දෙන්නේ නැත්ද බන්? සමහර උන් වයස 30ට අඩුවෙන් වෙලත් ගහලනේ. බලන් යද්දී අපි විතරයි ගහලා නැත්තේ. :baffled::confused:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    travel karanna wenawa kiyala work karana thanin liyumak aran giyama denawa.
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මගේ යාලුවෝ සෙට් එකකුත් ගහගෙන හැබැයි උන් වැඩකරන company එකෙන් තමා විදල තියෙන්නේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    30ට අඩු අයට තාම වැක්සින් එක දෙන්නේ නැත්ද බන්? සමහර උන් වයස 30ට අඩුවෙන් වෙලත් ගහලනේ. බලන් යද්දී අපි විතරයි ගහලා නැත්තේ. :baffled::confused:
    ජොබ් එකක් කරනව නම් වැඩ කරන තැනින් සෙට් කරගන්න පුලුවන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල
    වැඩකරන තැන් ඔක්කොගෙම ගැහුවා. අපේ එකෙත් ගැහුවා. ගාමට් වල උන්ටත් ඔක්කොටම ගැහුවා. උන්ගේ තමා 30ට අඩු සෑහෙන්න ඉන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    30ට අඩු අයට තාම වැක්සින් එක දෙන්නේ නැත්ද බන්? සමහර උන් වයස 30ට අඩුවෙන් වෙලත් ගහලනේ. බලන් යද්දී අපි විතරයි ගහලා නැත්තේ. :baffled::confused:
    Hospital ekka staff ayata vaccine gahaddi eyalage lamayinta gahanna denawa
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    30ට අඩු අයට තාම වැක්සින් එක දෙන්නේ නැත්ද බන්? සමහර උන් වයස 30ට අඩුවෙන් වෙලත් ගහලනේ. බලන් යද්දී අපි විතරයි ගහලා නැත්තේ. :baffled::confused:
    ග්‍රාමසේවකට පොඩි කතාවක් කරලා කරගන්න
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    gahaganna un gahagannawa bn. samaharu adurana margen gahagannawa. samaharu 30ta wadi unge id aran gihin gahagannawa. grama sewa wasam wala gahana ewa hawasa 4ta withara giyama wayasa balanne nh gahanwa.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මාතර පැත්තේ දීලා තිබ්බා 18 ට වැඩි ඔක්කෝටම කිරින්ද පුහුල්වැල්ල ලයින් එකේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    30ට අඩු අයට තාම වැක්සින් එක දෙන්නේ නැත්ද බන්? සමහර උන් වයස 30ට අඩුවෙන් වෙලත් ගහලනේ. බලන් යද්දී අපි විතරයි ගහලා නැත්තේ. :baffled::confused:

    mage yaluwo gahala tbbba bnn awlk wela na