30න් පස්සෙ Software Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද?

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඔයාල මොකද්ද හිතන්නෙ ඔය ගැන. ලොකු ලොකු කම්පැනීස් හයර් කරනවද 30 පැනපු software engineers ලව associate position වලට?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    සැලරිය ලොකුවට බලාපොරෝත්තුවෙන්නේ නැත්තම් වයස එච්චර බලන්නේ නැතුව ඇතියි