30 අවුරුදු යුධ ජයග්‍රහණයට වඩා විශාල ජයග්‍රහණයක් මේක...- සමන්ත

dxx

Well-known member
  • Dec 26, 2011
    18,501
    22,163
    113
    හනේ....😹😹😹

    මෙයාලව දිනවන්න චන්දේ දීපු අැගේ වෙෙර බයියොන්ට මේවා අහනකොට මොනව හිතෙනව අැද්ද...😹😹😹
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,189
    27,853
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩු ගානේ මේ නාම්කි සෙට් එක බූස්සටවත් යවන්න කියපන් අනුරට. 😂
    ඔය වගේ වෙලාවට කුනුහරප කියැවෙනවා බන්.
    කික් එක වැඩි උනාම.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,251
    6,752
    113
    East Blue (Goa Kingdom)
    මුන් ටික පට්ට ගේමක් දෙනවා පාර්ලිමේන්තු ඡන්දෙ 42% ත් නැති කරවන්න අනිත් ගොන්නු ටිකත් කට අරින්න ගත්තම හරි .

    අනිත් පැත්තෙන් ජාති වාදී කතා යවල , උතුරේ මිනිස්සුන්ගෙන් එන ඡන්ද සුළු ,ප්‍රමනෙත් අඩු කරන්න පාර්ලිමේන්තු ඡන්දෙදි නිල් (+පොහොට්ටු ) කොළ උන්ට වාසි ඒක .
    සිංහල මලිමවට දුන්න සමහර මොඩයොත් මේවා share කරනවා , දෙමල මිනිස්සු හෑල්ලු කරනවා , අන්තිමේදී වාසිය නිල් කොළ උන්ට .
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඔය වගේ වෙලාවට කුනුහරප කියැවෙනවා බන්.
    කික් එක වැඩි උනාම.
    කියවුණාට අවුලක් නෑ . කියන ඒවා කරන්න නම් දෙන්න එපා. අනුර නම් ශේප් එකේ පළවෙනි කතාව කරා දුර දිග හිතලා. මුන් නම් අනේ මන්දා බන්. රතු පාටින් ඇදන් ඇවිත් පිස්සො වගේ දොඩවනවා.😂😂
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    මුන් ටික පට්ට ගේමක් දෙනවා පාර්ලිමේන්තු ඡන්දෙ 42% ත් නැති කරවන්න අනිත් ගොන්නු ටිකත් කට අරින්න ගත්තම හරි .

    අනිත් පැත්තෙන් ජාති වාදී කතා යවල , උතුරේ මිනිස්සුන්ගෙන් එන ඡන්ද සුළු ,ප්‍රමනෙත් අඩු කරන්න පාර්ලිමේන්තු ඡන්දෙදි නිල් (+පොහොට්ටු ) කොළ උන්ට වාසි ඒක .
    සිංහල මලිමවට දුන්න සමහර මොඩයොත් මේවා share කරනවා , දෙමල මිනිස්සු හෑල්ලු කරනවා , අන්තිමේදී වාසිය නිල් කොළ උන්ට .
    අනිත් පක්ෂවල ඡන්ද ඉල්ලන මූනත්තාඩු ටික එලියට දැම්මම ගානට ඡන්ද තියෙයි 🤣🤣