30 ක කෙනෙක්ට මේකෙන් ගැලපෙන එක මොකද්ද?

30ක කෙනෙක්ට ලක්ශ 70ක උපරිමයකට ගන්න හොද වාහනය මොකක්ද?(sedan) non hybrid

  • Axio 2013

    Votes: 36 53.7%
  • corolla 141 2010

    Votes: 2 3.0%
  • Civic Fd4 2010

    Votes: 13 19.4%
  • Axio 2009

    Votes: 2 3.0%
  • Lancer 2011

    Votes: 8 11.9%
  • වෙනත්

    Votes: 6 9.0%

  • Total voters
    67

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    Corolla 141 එහෙම අංකල් ටය්ප් වගේ නැද්ද? Non hybrid ඕන easily rent කරන්න පුලුවන් වෙන්න ඕන.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    30 kiyanne uncle tama ban
    ඔව් ඇත්ත..ලමෙකුත් ඉන්නව ඒකයි sedan hoyanne..ඒත් බඩ දාල තට්ටේ පෑදිලා නෑ..gym gihin well maintain wela ithin දෙතිස්මහපුරුශ ලක්ශන තියෙන් කෙනෙක්ට වගේ හිතල ගෙස් කරාන්කෝ..🤔🤣
     
    • Haha
    Reactions: Cypress

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    ඔව් ඇත්ත..ලමෙකුත් ඉන්නව ඒකයි sedan hoyanne..ඒත් බඩ දාල තට්ටේ පෑදිලා නෑ..gym gihin well maintain wela ithin දෙතිස්මහපුරුශ ලක්ශන තියෙන් කෙනෙක්ට වගේ හිතල ගෙස් කරාන්කෝ..🤔🤣
    Okoma hena ketha ewane.honda grace ekak ganin.hybrid unata awulak ne loku
     
    • Like
    Reactions: King kekille

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Matath assayi yakoo pissek wagek car ekak use karanna. Mitiyen gahala hadala, engine eka winaasakaragena padinna. Loku gaanak nam ba. Indian alto da, maruti da, zen da. Thawa fiat uno hampada march ekakuth beluwa
     
    • Love
    Reactions: windows_ubuntu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    6da8314b-c6b3-4f76-b94a-4ad48ad50ca6-removebg-preview.png