30 ට විතර ගන්න හොද පොන් එකක්
මචන්ලා අපේ මල්ලිට පොන් එකක් ගන්න ඹනේ වෙලා
කලින් තිබුනේ Xperia L එකක් එක අව්රුදු 4කට වඩා පාවිච්චි කලා කිසි අව්ලක් නැතුව
එ උනාට දැන් පොන් එක මදි අලුත් ඇප්ස් වලට එහේම ඉතින් දැන් අලුත් එකක් ගන්න කියලා බැලුවේ
එදා ඉදලාම ගත්තේ SONY එත් දැන් SONY ගන්න එකක් නැ වගේ තියෙන එවාත් ගෙවන ගානට වටින්නේ නැ කියලා තමා හිතෙන්නේ
කලින් තිබුනේ Xperia L එකක් එක අව්රුදු 4කට වඩා පාවිච්චි කලා කිසි අව්ලක් නැතුව
එදා ඉදලාම ගත්තේ SONY එත් දැන් SONY ගන්න එකක් නැ වගේ තියෙන එවාත් ගෙවන ගානට වටින්නේ නැ කියලා තමා හිතෙන්නේ
දැනට බැලුවේ Huawei GR5 2017 එක
මොකද කියන්නේ කට්ටිය එක හොදයිද ? අඩුම ගානේ අව්රුදු 3ක් වත් ලෙඩක් නැතුව පාවිච්චි කරගන්න පුලුවන් වෙයි නේද
බැට්රිය ආයු කාලේ කොහොමද දවසකට වඩා තියාගන්න පුලුවන්ද
කැමරාව එහේම කොහොමද
මෙ පොන් එක ඇරෙන්න වෙන මොනද මචන්ලා 30ට විතර ගන්න තියෙන හොද පොන් ටිකක් අලුත් වෙන්න ඹනේ පරන 2015 විතර ආපුවා නම් තියෙනවා එවා ඉස්සරහාට outdate වෙනවානේ
අනික් අයටත් බලන්න බම්ප් එකක් දාගෙන යන්න