Questions 30 න් 35 න් පස්සෙ?

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...

    බැඳපු කුකුල්ලු ටික වරෙන්...

    Blog-Cover-Pic-1024x683.jpg

    මොකක්ද මේ 30 න් 35 න් පස්සෙ පිරිමියෙක්ට කසාද බඳලා වැඩක් නැහැ. ළමයින්ට බලපානවා කියන කතාව?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    35n (36 ipadeddi )uba balala kellek ipaduna kiyapanko .... ekiata 16- 18k weddi ubata 55. kollek talk kara ...arunta nelandawath bane thota

    Anika meka serious........... kollek ipadunath kellek ipadunath....ubata leda duk ena age ekedi thama ara lamayage life eke hodama kale...
    ithin samahara wita job karala karanna wenne ubage beth walata wiyadan karana eka......
     
    මාර කේස් එකක්නෙ බන්. හොඳ කෙල්ලෙක් හොයා ගන්න බැහැ බඳින්න. පට්ට මරාලනෙ ඉන්නෙ. ඒවා බැන්දා කියන්නෙ Life එකේ ඉතුරු ටික ඉවරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,070
    67,383
    113
    මාර කේස් එකක්නෙ බන්. හොඳ කෙල්ලෙක් හොයා ගන්න බැහැ බඳින්න. පට්ට මරාලනෙ ඉන්නෙ. ඒවා බැන්දා කියන්නෙ Life එකේ ඉතුරු ටික ඉවරයි.
    Lamai hadana un owa hitanne ne.ona maralayak benda lamayek heduwa.uba wage genu filter karanna giyoth lamai hadanna wenne ne.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    ehema ekak na ban

    තියෙනවා. මන්තරේ වගේ ඇහෙන්නෙ දැන්.

    Ubata retire age eka hinda lamayata hena pressure ekak denna wenawa job ekak karanna.lamayata 25 wage weddi ube hota bima anena size

    හොඳට සල්ලි හම්බ කරලා තිබ්බ නම් අවුලක් නැහැනෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,070
    67,383
    113
    තියෙනවා. මන්තරේ වගේ ඇහෙන්නෙ දැන්.

    හොඳට සල්ලි හම්බ කරලා තිබ්බ නම් අවුලක් නැහැනෙ.
    Ehema nan awulak ne.but 35 di bedala enan 35dima lamai hadanna wenawa.no pre sex life.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    No woman, no cry...
    No kids, no worries...
    ඔකේ තේරුම උබ හිතන එක නෙමේ කුකුලෝ ..සින්ඝලු ඔක වරදවා වටහා ගත්ත එකක් උන් හිතන්නේ ගැණු නැ අඩන්න ඕනෙත් නැ (ගෑනු නැ දුකත් නැ වගේ අදහසක්) නමුත් ඔකේ අදහස ගැහැණුනි අඩන්න එපා කියන එක ..ඕක කළු ගැහැනුන්ගේ විමුක්තිය උන්ගේ මොරාල් එක හදන්න ලියපු සින්දුවක් වහල් සේවයට විරුද්ද වෙන්න කියල
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔකේ තේරුම උබ හිතන එක නෙමේ කුකුලෝ ..සින්ඝලු ඔක වරදවා වටහා ගත්ත එකක් උන් හිතන්නේ ගැණු නැ අඩන්න ඕනෙත් නැ (ගෑනු නැ දුකත් නැ වගේ අදහසක්) නමුත් ඔකේ අදහස ගැහැණුනි අඩන්න එපා කියන එක ..ඕක කළු ගැහැනුන්ගේ විමුක්තිය උන්ගේ මොරාල් එක හදන්න ලියපු සින්දුවක් වහල් සේවයට විරුද්ද වෙන්න කියල
    a ban sinduwe theruma ne. mama kiyanne No woman -> No cry
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    Ona ekak marala wenna puluwan ban hodata penna inna ayath.bedala masa 6i ita passe enawa okoma jara qualities eliyata.genu sure karanna be kohomath

    No marriage. No Worries තමයි solution එක. දැන් ඉන්න කෙල්ලො නම් සත පහකට සුවර් කරන්න බැහැ. පුදුම ඇම්ඩන්ලා ඉන්නෙ.

    bed eka gawa tap ekak hii kara ganin

    ඒ මොකටද බන්?
    ------ Post added on Oct 19, 2023 at 10:12 AM