Questions 30 න් 35 න් පස්සෙ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,070
    67,383
    113
    No marriage. No Worries තමයි solution එක. දැන් ඉන්න කෙල්ලො නම් සත පහකට සුවර් කරන්න බැහැ. පුදුම ඇම්ඩන්ලා ඉන්නෙ.

    ඒ මොකටද බන්?
    ------ Post added on Oct 19, 2023 at 10:12 AM
    Marry karapan 40 pennama ekekwath ganan ganne ne nattan.lamai hadana eka kese wethath.genu itin sure ne.lawata hoda ekak bedaganin.perfect hoyanna ne.okoma ekai.ekama story eka tama
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    Marry karapan 40 pennama ekekwath ganan ganne ne nattan.lamai hadana eka kese wethath.genu itin sure ne.lawata hoda ekak bedaganin.perfect hoyanna ne.okoma ekai.ekama story eka tama

    ලංකාවෙ ඒවා තමයි අවුල්. සුද්දියක් බස්සමු. උන් හොඳයි. මෙහෙ උට්ටියන්ගෙ ඇති දේකුත් නෑ... පට්ට ලොකුකමයි, කපටි කෛෟරාටික එවුන් ඉන්නෙ අපේ දත ගලවන්න සෙට් වෙලා. කොච්චර සල්ලි දේපල වගේ ලෞකික දේවල් තිබුණත් ඕවා නැහැ කියලා උන්ව මුලින්ම ටෙස්ට් කරලා බලන්න ඕනි. ඒකෙන් ගාණට ෆිල්ටර් කරගන්න පුලුවන් සතාව.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,070
    67,383
    113
    ලංකාවෙ ඒවා තමයි අවුල්. සුද්දියක් බස්සමු. උන් හොඳයි. මෙහෙ උට්ටියන්ගෙ ඇති දේකුත් නෑ... පට්ට ලොකුකමයි, කපටි කෛෟරාටික එවුන් ඉන්නෙ අපේ දත ගලවන්න සෙට් වෙලා. කොච්චර සල්ලි දේපල වගේ ලෞකික දේවල් තිබුණත් ඕවා නැහැ කියලා උන්ව මුලින්ම ටෙස්ට් කරලා බලන්න ඕනි. ඒකෙන් ගාණට ෆිල්ටර් කරගන්න පුලුවන් සතාව.
    Gd luck :baffled:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113

    බැඳපු කුකුල්ලු ටික වරෙන්...

    Blog-Cover-Pic-1024x683.jpg

    මොකක්ද මේ 30 න් 35 න් පස්සෙ පිරිමියෙක්ට කසාද බඳලා වැඩක් නැහැ. ළමයින්ට බලපානවා කියන කතාව?

    එහෙම අව්ලක් නෑ
    ගව පට්ට්ටිය වගේ ළමයි දුසිමක් විතර හදන්නෙ නැතුව එක ළමයෙක් හදපං
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    391709855_754925683316914_6332570178049512056_n.jpg

    එහෙම අව්ලක් නෑ
    ගව පට්ට්ටිය වගේ ළමයි දුසිමක් විතර හදන්නෙ නැතුව එක ළමයෙක් හදපං

    ලංකාවෙ දැන් ළමයි හදනව නම් හොඳට හිතන්න ඕනි තත්වයක් තියෙන්නෙ. කිසිම අනාගතයක් නැහැ. දුක විතරයි.
    ------ Post added on Oct 19, 2023 at 10:25 AM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    391709855_754925683316914_6332570178049512056_n.jpg

    ලංකාවෙ දැන් ළමයි හදනව නම් හොඳට හිතන්න ඕනි තත්වයක් තියෙන්නෙ. කිසිම අනාගතයක් නැහැ. දුක විතරයි.
    ------ Post added on Oct 19, 2023 at 10:25 AM
    ළමයි හදන්නෙ දෙමව්පියන්ගේ මානසික අවශ්‍යතාවකට
    ඕන දුප්පත් එකෙක් ට ඒ ආතල් එක ගන්න අයිතිය තියෙනව
    සාදාරනයි
    ආතල් ගොඩක් ගන්න හොඳ නෑ තමුන්ට නඩත්තු කරන්න බැරිනන්
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,330
    113
    හඳට කිට්ටුව

    බැඳපු කුකුල්ලු ටික වරෙන්...

    Blog-Cover-Pic-1024x683.jpg

    මොකක්ද මේ 30 න් 35 න් පස්සෙ පිරිමියෙක්ට කසාද බඳලා වැඩක් නැහැ. ළමයින්ට බලපානවා කියන කතාව?
    පයිය නගින එක අඩු වෙනවා..
     
    • Wow
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    ළමයි හදන්නෙ දෙමව්පියන්ගේ මානසික අවශ්‍යතාවකට
    ඕන දුප්පත් එකෙක් ට ඒ ආතල් එක ගන්න අයිතිය තියෙනව
    සාදාරනයි
    ආතල් ගොඩක් ගන්න හොඳ නෑ තමුන්ට නඩත්තු කරන්න බැරිනන්

    ඇත්ත

    පයිය නගින එක අඩු වෙනවා..

    හෑ... වැඩි වෙනවා. අඩු වෙන්නෙ නැහැ.

    35 පැනලනම් මොන කෙල්ලොද, මහලු නිවාසයක් හොයාගනින්. :lol:

    නංගිලා එහෙම නැද්ද උඹට?
     
    • Wow
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,330
    113
    හඳට කිට්ටුව
    ඇත්තටම එහෙම අවුලක් තියෙනව ද? තාම 35 පැනලා නැහැ බන්.
    පැන්නම බලපන්කෝ..
    35න් පස්සේ ඔය සිංහයෝ වගේ ඉන්න ගොඩක් එවුන් ටැබා ගහලා තමා වැඩේට එන්ටර් වෙන්නේ..
     
    • Wow
    • Like
    Reactions: residue and SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    පැන්නම බලපන්කෝ..
    35න් පස්සේ ඔය සිංහයෝ වගේ ඉන්න ගොඩක් එවුන් ටැබා ගහලා තමා වැඩේට එන්ටර් වෙන්නේ..

    ඩ්‍රග්ස් පාවිච්චි කරන උන්ට වෙන්න ඇති. නැත්නම් අවුලක් වෙන්න හේතුවක් නැහැනෙ.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,330
    113
    හඳට කිට්ටුව
    ඩ්‍රග්ස් පාවිච්චි කරන උන්ට වෙන්න ඇති. නැත්නම් අවුලක් වෙන්න හේතුවක් නැහැනෙ.
    දැන් කන බොන විදිහ අනුව තමා බන් හැමදේම..
    ගොඩක් එවුන්ගේ බඩවල් කලගෙඩි වගේ..
    එහෙම උනාම නගින එක අඩුවෙන්න පටන් ගන්නව..
     
    • Sad
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,081
    113
    Loading...
    දැන් කන බොන විදිහ අනුව තමා බන් හැමදේම..
    ගොඩක් එවුන්ගේ බඩවල් කලගෙඩි වගේ..
    එහෙම උනාම නගින එක අඩුවෙන්න පටන් ගන්නව..

    ඒක නම් ඇත්ත. තනිකර වස විසනෙ කැවෙන්නෙ. හොඳට exercise කරලා ඉන්නව නම් අවුලක් නැතුව ඇති.

    wayasa tikak adu ekak badapan. wayasa 50 passe badapu ewunuth innawa bun

    හොඳ ඒවා තමයි නැත්තෙ.