Questions 30 න් 35 න් පස්සෙ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,529
    13,116
    113
    🤍
    ලංකාවෙ ඒවා තමයි අවුල්. සුද්දියක් බස්සමු. උන් හොඳයි. මෙහෙ උට්ටියන්ගෙ ඇති දේකුත් නෑ... පට්ට ලොකුකමයි, කපටි කෛෟරාටික එවුන් ඉන්නෙ අපේ දත ගලවන්න සෙට් වෙලා. කොච්චර සල්ලි දේපල වගේ ලෞකික දේවල් තිබුණත් ඕවා නැහැ කියලා උන්ව මුලින්ම ටෙස්ට් කරලා බලන්න ඕනි. ඒකෙන් ගාණට ෆිල්ටර් කරගන්න පුලුවන් සතාව.
    ewa na kiyala test karoth keli kohomath enne na
     
    • Haha
    Reactions: SpinXO

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    ඔකේ තේරුම උබ හිතන එක නෙමේ කුකුලෝ ..සින්ඝලු ඔක වරදවා වටහා ගත්ත එකක් උන් හිතන්නේ ගැණු නැ අඩන්න ඕනෙත් නැ (ගෑනු නැ දුකත් නැ වගේ අදහසක්) නමුත් ඔකේ අදහස ගැහැණුනි අඩන්න එපා කියන එක ..ඕක කළු ගැහැනුන්ගේ විමුක්තිය උන්ගේ මොරාල් එක හදන්න ලියපු සින්දුවක් වහල් සේවයට විරුද්ද වෙන්න කියල
    TIL :yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    ewa na kiyala test karoth keli kohomath enne na

    ඒක තමයි. ලව් කියලා ලබ්බක් නැහැ. එහෙම තියෙනව නම් බොහොම කලාතුරකින් තමයි. තනිකර ඩීල් එකක් යන්නෙ. මිනිහා ළමයි හදන්න පරම්පරාව ගෙනියන්න ගර්භාෂයක් ගන්නවා. ඒකට ගෑණි බලන කොලිටි ටික තමයි සල්ලි සැප සම්පත්. අපිත් බලන්න ඕනි ගෙදර ගේන්න ඉස්සර, කළින් ගර්භාෂෙ වටේට අල්ලලද නැද්ද, ගෙදර ගෙනත් මැරෙනකන් තියාගන්න හොඳ ගර්භාෂයක්ද කියලා. දැන් ඉන්න එවුන් නම් පුදුම කපටියි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    30 පැන්නට පස්සෙ මොනාද වෙච්ච නෝටිසබල් වෙනස්කම්
    ලොකු දෙයක් නෑ...
    කොන්ඩ ගස් දෙකක් විතර සුදු වෙලා තියෙනව...
    ලඟදි ඉඳන් පෙනීම බොහොම පොඩි අවුලක් තියෙනව වගේ දැනෙනව...🧐
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ලොකු දෙයක් නෑ...
    කොන්ඩ ගස් දෙකක් විතර සුදු වෙලා තියෙනව...
    ලඟදි ඉඳන් පෙනීම බොහොම පොඩි අවුලක් තියෙනව වගේ දැනෙනව...🧐

    Thumbs Ok GIF by David Shrigley
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    කවුද මේ ගෑනුන්ගේ ඔලුවට ලමයි හදන්න ඕනම කියන එක දාලා තියෙන්නේ. නැත්තන් උන්ට naturally හිතෙන දෙයක්ද. මන් දන්න සමහරක් කෙල්ලෝ ඉන්නවා උන්ගේ හීනේ ලමයෙක් හදන එකමයි. බදින මිනිහා මොන condition එකක හිටියත් වැඩක් නෑ උන්ට ලමයෙක් තමයි ඕනේ.ඇයි ඒ ඇහුවම ඉතින් ඒක තමයිලු ජීවිතේ. ලමයින්ට ආසයිලු. පිස්සු නැත්තන් ශෝක්
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,756
    953
    113
    Mama bande 25n wife same age, duuta me December walata 5years. Lamaibta balapanawa kiyanne, lamai hadanna kalin hithapan unta 16years wage wenakota ubalata keeyada kiyala, mokada un track panina age eka thamai e. Apith ehemane.e track panina kaleta ubala hack welanam ubalata unwa control karaganna amarui/ ba. Duge nursery ekata podi ekek enawa, thaththatai ammatai above 50. E podi eka witharai unta. U school yamu kiwwoth witharailu uwa ekka enne, me lagadi e minissunge vehicle breakdown, Aru kiwwalu took ekaka yanna ba kiyala. Dan inna eun apita wada anthai. E arenna wayasata gihin Banda kiyala e labana lamayata wena balapamak na, pregnancy duration eke hariyata vitamin tika ammata watenawanan.
     
    Thanks for the valuable comment bro...
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Oya prashne awe danata Aurudu 100kata kalin . Ethakota minissunge paramayusha 55k withara. Ithin aniwa badinnama oni lamai hadanna oni adu wayasin

    dan godak ratawal wala paramayusha 85+ . Eka nisa Dan thirties is new twenties kiyala kiyanne
     
    • Like
    Reactions: SpinXO

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    කවුද මේ ගෑනුන්ගේ ඔලුවට ලමයි හදන්න ඕනම කියන එක දාලා තියෙන්නේ. නැත්තන් උන්ට naturally හිතෙන දෙයක්ද. මන් දන්න සමහරක් කෙල්ලෝ ඉන්නවා උන්ගේ හීනේ ලමයෙක් හදන එකමයි. බදින මිනිහා මොන condition එකක හිටියත් වැඩක් නෑ උන්ට ලමයෙක් තමයි ඕනේ.ඇයි ඒ ඇහුවම ඉතින් ඒක තමයිලු ජීවිතේ. ලමයින්ට ආසයිලු. පිස්සු නැත්තන් ශෝක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    mata lankawe godak ganunge life culture eka set wenne na. un gewal wala inna widiha lifestyle eka.. meka posh seen ekak newi. hoda kello kathawata set unath anthimata hithata enawa munuth inne ara widihata neda kiyana eka.
     
    • Like
    Reactions: SpinXO and residue

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බඳිනවනම් ඉක්මනට බඳින එකේ හැම අතින්ම වාසි වැඩියි පරක්කු වෙලා බඳීනවට වඩා
     
    • Like
    Reactions: SpinXO and kinkon

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113

    බැඳපු කුකුල්ලු ටික වරෙන්...

    Blog-Cover-Pic-1024x683.jpg

    මොකක්ද මේ 30 න් 35 න් පස්සෙ පිරිමියෙක්ට කසාද බඳලා වැඩක් නැහැ. ළමයින්ට බලපානවා කියන කතාව?
    තාත්තා වයස නම් ළමයි බුද්ධිමත් වීමේ සම්භාවිතාව වැඩී
     
    • Love
    Reactions: SpinXO