Questions 30 න් 35 න් පස්සෙ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    mata lankawe godak ganunge life culture eka set wenne na. un gewal wala inna widiha lifestyle eka.. meka posh seen ekak newi. hoda kello kathawata set unath anthimata hithata enawa munuth inne ara widihata neda kiyana eka.

    Podi examples tikak kiyapanko umba adahas karana eka? E kiwwe unge akamathi lifestyle gana.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    391709855_754925683316914_6332570178049512056_n.jpg




    ලංකාවෙ දැන් ළමයි හදනව නම් හොඳට හිතන්න ඕනි තත්වයක් තියෙන්නෙ. කිසිම අනාගතයක් නැහැ. දුක විතරයි.
    ------ Post added on Oct 19, 2023 at 10:25 AM
    Ipadeema kohomath dukayi thama pons.
     
    • Sad
    Reactions: SpinXO

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    බොරු බන්..දියුණු රටවල් වල මිනිස්සු බදින්නේම 35න් පස්සේ. 26න් පස්සේ living together ඉන්නවා.
     
    • Wow
    Reactions: SpinXO