30-35 අතරේ phone එකක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,764
    113
    38
    Galle
    30000 - 35000 බජට් එකට ගන්න හොඳ ෆෝන් එක මොකක්ද?


    කොළඹ ගන්න හොඳ තැනක් කියන්න (සිංහල තැනක්) company warrenty එක්ක ගන්නයි ඕන. හදා ගන්න වාත වෙන්න බෑ


    XIAOMI phones බර වැඩි. Samsung,Huawei වගේ මොනවද තියෙන්නේ
     
    Last edited: