සැම්සුන්30-40 අතර හොඳ ෆෝන් මොනාද තියෙන්නේ. උපරිම 50කට යන්න පුළුවන්.
Samsung A12 තියෙනවා. ඒත් එකේ mediatek නේ බං chipset එක.සැම්සුන්
නොකියා
ඔප්පෝ
හුවාවි
ශිරෝමි
ඔය ඔක්කොම බ්‍රෑන්ඩ්ස් වල Midrange කැටගරි එක බලපන්.
හොඳ ෆෝන් කියලා ජාතියක් නෑ..
Chinthana GSM කියලා ගූගල් ගහපන් ඊට පස්සේ එන වෙබ් සයිට් එකට ගිහින් ඒ ඒ අදාල ෆෝන් ටික බලපන් උබේ Price Range එකට ගැලපෙන්නේ මොනවාද කියලා ..
ඊට පස්සේ එකක් තෝරන් වරෙන් අපෙන් අහන්න..![]()
Oneplus daraz, wasi වගේ සයිට් වල නෑනේ බං.Samsung nam ganna epa leda godak. mid range phone wala touch button awul yanawa.
1+ ganin. danna widiyata 1+ tamai hodama Chinese brand eka
no idea mchan.Oneplus daraz, wasi වගේ සයිට් වල නෑනේ බං.
Nokia 5.4 බලපන්Samsung A12 තියෙනවා. ඒත් එකේ mediatek නේ බං chipset එක.
අයේ xiaomi ඒවා තියෙනවා. දැනටත් මං xiaomi ඒවා යුස් කරන්නේ. අන්තිමට ගත්තේ note 9s එකක්. ඒක ලෙඩ ගොඩක්. අයේ xiaomi වලට අත ගහන්න බයයි බයයි වගේ.
Kiyak unada bnIphone 12 ekak gaththa mcnla.
218k bnKiyak unada bn
HucanawaIphone 12 ekak gaththa mcnla.
M12 එකට වඩා A12 එක හොදයි නේද.. ?Samsung M12
6/128
M12 aluth. Display aka advanceM12 එකට වඩා A12 එක හොදයි නේද.. ?
M12 = 90Hz refresh rate
A12 = Small form factor ( අතට පහසුයි )