48cc Honda Today

AnuradhaRa

Well-known member
  • යාලුවෙක් ගත්ත
    මාත් එක්ක ගිහින් ගත්තෙ
    එනකොට මාත් පැදල බැලුව
    හොදයි බයික් එක උපරිම 50 ට වගේ තමා යන්න පුලුවන්
    35-40 අතර පදිනවනං හොදයි
    EFI තියෙන්නෙ
    1 යි 65 කට අරගත්තෙ

    ලයිසන් ඉන්ෂුවරන්ස් මොකුත් ඕනෙ නෑ කියන්නෙ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,033
    15,580
    113
    35
    Spain
    Scoopy neda ?

    Okata Hiru eke case ekk giya. Oka hora wadak kiyala.
    Kali ekathu karala hadana ekaklu.
    ඔව් ඕක නෝමල් ස්කූටර් එක වගේ නිසා පොලීසියෙන් හෙන කරදර ඇති ලයිසන් ඉන්ෂුවරන්ස් නැතිව පද්දොත්
     
    • Like
    Reactions: AnuradhaRa

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    752
    272
    83
    oka 49cc, okun wahala gahanne, hiru eke case eka hoyan balanna

    Screenshot 2026-01-28 082802.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    ඔව් ඕක නෝමල් ස්කූටර් එක වගේ නිසා පොලීසියෙන් හෙන කරදර ඇති ලයිසන් ඉන්ෂුවරන්ස් නැතිව පද්දොත්
    Bicycle paddle thiyana Maduruwath allanawa ban 10cc unath adala na.. mun me scooty pep size ekak license nathuwa padinna hadanne.. lol
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • 1 යි 65කට ගත්තේ පාවිච්චි කරපු එකක් ද? නැත්නම් ලීසිං කරලද?
    කිලෝමීටර 4000 ක් විතර දුවල
    අලුත්ම වගේ තමයි..
    මං දන්නෑ බං මොකුත්, සල්ලි එක පාර දුන්න පොර
    යාලුවනෙ ගත්තෙ, මට අදාල නෑ

    මේකක් ගන්න හිතෙනවා බං ළඟ දුවන්න

    Electric බයික් ගන්න එපා බං

    Code:
    https://www.youtube.com/watch?v=8mLaHJGg2AI
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,033
    15,580
    113
    35
    Spain
    කිලෝමීටර 4000 ක් විතර දුවල
    අලුත්ම වගේ තමයි..
    මං දන්නෑ බං මොකුත්, සල්ලි එක පාර දුන්න පොර
    යාලුවනෙ ගත්තෙ, මට අදාල නෑ


    Electric බයික් ගන්න එපා බං

    Code:
    https://www.youtube.com/watch?v=8mLaHJGg2AI
    ------ Post added on Jan 28, 2026 at 8:34 AM
    මෙහෙත් තියෙනවා ඔය බයික් එක විකුණන්න දාල, ජපන් ස්පෙයා පාට්ස් විකුණන කඩේක.
     
    • Like
    Reactions: AnuradhaRa

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    යාලුවෙක් ගත්ත
    මාත් එක්ක ගිහින් ගත්තෙ
    එනකොට මාත් පැදල බැලුව
    හොදයි බයික් එක උපරිම 50 ට වගේ තමා යන්න පුලුවන්
    35-40 අතර පදිනවනං හොදයි
    EFI තියෙන්නෙ
    1 යි 65 කට අරගත්තෙ

    ලයිසන් ඉන්ෂුවරන්ස් මොකුත් ඕනෙ නෑ කියන්නෙ
    කොහොමද බන් Bike ඒක දැන් මට කියපන්කෝ තත්වේ ටිකක්?? මමත් ඔය ඒකක් ගන්න කියලා හදන්නේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    යාලුවෙක් ගත්ත
    මාත් එක්ක ගිහින් ගත්තෙ
    එනකොට මාත් පැදල බැලුව
    හොදයි බයික් එක උපරිම 50 ට වගේ තමා යන්න පුලුවන්
    35-40 අතර පදිනවනං හොදයි
    EFI තියෙන්නෙ
    1 යි 65 කට අරගත්තෙ

    ලයිසන් ඉන්ෂුවරන්ස් මොකුත් ඕනෙ නෑ කියන්නෙ
    48සීසී කියලා හුත්තක් නෑ පකෝ ආර්.එම්.වී දාලා පොතයි නම්බර් ප්ලේට්, ඉන්ශුරන්ස්, රෙවනිස් ලයිසන්ස් ගන්න ඔනේ. ඇල්ලුවොත් රාජසන්තකයි. මෝඩ හුත්තෙක්. සිංගර් එකෙන් කයිනටික් එක ගනින්කෝ රෙජිස්ටර් කරලා 3.75යි බ්‍රෑන්ඩ් නිව් 🥴
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,269
    113
    Mother Earth
    ජරාවල්. ගූ ගොඩක් උඩ වාඩි වෙලා යනව වගේ. මාස හයක් ගියහම කිලෝ මිටර් දෙකක්වත් යන්න බෑ බැට්රි බහිනවා. පස්සෙ බැට්රියක් ගන්න බයිසිකලේ අලුතෙන් ගන්න ගානම යනවා. 🤷‍♂️
     

    AnuradhaRa

    Well-known member
  • කොහොමද බන් Bike ඒක දැන් මට කියපන්කෝ තත්වේ ටිකක්?? මමත් ඔය ඒකක් ගන්න කියලා හදන්නේ..

    ඔය පදින්නෙ යාලුව
    ටේල් ලයිට් එකේ හෝල්ඩරේ ෂෝට් වෙලා පියුස් එක යනව
    අද මම ඒක හැදුව..
    අපේ ප්ලෙෂර් ස්කූටර් දැං කිලෝමීටර් 100000 පැනල අවුරදු 14 ක් විතර පරණයි
    එහෙම ෂෝට් වෙලා නෑ කවදාවත්
    අනිත් ප්ලෙෂර් එකත් දැං අවුරුදු 12 ක් විතර පරණයි. ඒකත් කිලෝමීටර ලක්ෂෙ පැනල

    ජරාවල්. ගූ ගොඩක් උඩ වාඩි වෙලා යනව වගේ. මාස හයක් ගියහම කිලෝ මිටර් දෙකක්වත් යන්න බෑ බැට්රි බහිනවා. පස්සෙ බැට්රියක් ගන්න බයිසිකලේ අලුතෙන් ගන්න ගානම යනවා. 🤷‍♂️
    මේක පෙට්‍රල්
    honda today 49cc
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,491
    1
    62,269
    113
    Mother Earth
    owa adinne naha , padal ekakuth thiyenawa neda
    flat road ekaka yanna hoda wewi ena battery eka 800-1000 cycles thiyenne
    e salli walin 2nd hand scooty ekak ganna tvs ewa athi aduwata
    මම එකක් දැක්කා. ඒක යනකොට පැඩල් දෙකත් කැරකෙනවා. කකුලෙ වුදුණොත් තමයි තරු පේන්නෙ. 🤷‍♂️ මොන විකාරයක්ද කියල හිතුණා.
     
    • Haha
    Reactions: AnuradhaRa