48cc Honda Today

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    මම එකක් දැක්කා. ඒක යනකොට පැඩල් දෙකත් කැරකෙනවා. කකුලෙ වුදුණොත් තමයි තරු පේන්නෙ. 🤷‍♂️ මොන විකාරයක්ද කියල හිතුණා.
    චාටර් නේ :D
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,937
    1
    58,927
    113
    Mother Earth
    චාටර් නේ :D
    සිරා බන්. මට හිනා ගියා ඒක දැකලා. ඇත්තට පවු බන් මිනිස්සු අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරන් ජරාවල් ගන්නවා. සෙල්ලම් බඩු වගේ. 🤷‍♂️

    තෙල් නැති කාලේ මේවා පනහටත් ගියා.
    ලක්ෂ පනහට ? :eek:
    ------ Post added on Mar 11, 2026 at 7:14 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,396
    9
    3,048
    113
    ලක්ෂ පනහට ? :eek:
    රුපියල් පනස්දහසයි.

    සිරා බන්. මට හිනා ගියා ඒක දැකලා. ඇත්තට පවු බන් මිනිස්සු අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරන් ජරාවල් ගන්නවා. සෙල්ලම් බඩු වගේ. 🤷‍♂️
    පව් ඕයි මිනිස්සු .
     
    • Sad
    Reactions: Candid-B

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    ඔය පදින්නෙ යාලුව
    ටේල් ලයිට් එකේ හෝල්ඩරේ ෂෝට් වෙලා පියුස් එක යනව
    අද මම ඒක හැදුව..
    අපේ ප්ලෙෂර් ස්කූටර් දැං කිලෝමීටර් 100000 පැනල අවුරදු 14 ක් විතර පරණයි
    එහෙම ෂෝට් වෙලා නෑ කවදාවත්
    අනිත් ප්ලෙෂර් එකත් දැං අවුරුදු 12 ක් විතර පරණයි. ඒකත් කිලෝමීටර ලක්ෂෙ පැනල
    හම්ම් ඒහෙමද බන්
     
    • Like
    Reactions: AnuradhaRa

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    Scoopy neda ?

    Okata Hiru eke case ekk giya. Oka hora wadak kiyala.
    Kali ekathu karala hadana ekaklu.
    මචන් එතකොට ලංකාවේ තියන අනික් බයික් ගඩොල් හදනවා වගේ අච්චුවේ හදන ඒවාද ? :confused:
     
    • Haha
    Reactions: AnuradhaRa