පව් බං මිනිස්සු. Stand එකේ තියෙනවා ගූ කඩවල් ටිකක්thuu nodakin pitakotu ponnayonge kama nam anthimay
dura idala ena godak minissu karanna deyak nati kamata kanawa
shit
පව් බං මිනිස්සු. Stand එකේ තියෙනවා ගූ කඩවල් ටිකක්thuu nodakin pitakotu ponnayonge kama nam anthimay
dura idala ena godak minissu karanna deyak nati kamata kanawa
shit

රොටරිය ගාව කඩේ මං හිතන්නේ ඔයබෝගහ ළඟ තිබ්බ කඩේ ද බන්?
ඔවාගේ පට්ටම ජරාව එළවළු රොටි , රොල්ස් ඇතුලත දාන පෙස්ට් එක දවස් ගණන් පරණ ඒවා . මොන බැක්ටීරියා ඔවාගේ තියෙනවා ද කියන්න බැහැ .පව් බං මිනිස්සු. Stand එකේ තියෙනවා ගූ කඩවල් ටිකක්
දූවිලි පිරිලනේ ඒව කොහොමද කන්නේඔවාගේ පට්ටම ජරාව එළවළු රොටි , රොල්ස් ඇතුලත දාන පෙස්ට් එක දවස් ගණන් පරණ ඒවා . මොන බැක්ටීරියා ඔවාගේ තියෙනවා ද කියන්න බැහැ .
ඊට වඩා හොදයි ගෙවල් වල කෑම හදලා උදේට ගෙනත් තියාගෙන විකුණන පොඩි පොඩි කඩ
ඒවගේ එදාට ගෙන කෑම එදාම ඉවර වෙනවා
දුවිල්ල බං. අනිත් එක රෑට මීයෝ ඒවා අස්සේඔවාගේ පට්ටම ජරාව එළවළු රොටි , රොල්ස් ඇතුලත දාන පෙස්ට් එක දවස් ගණන් පරණ ඒවා . මොන බැක්ටීරියා ඔවාගේ තියෙනවා ද කියන්න බැහැ .
ඊට වඩා හොදයි ගෙවල් වල කෑම හදලා උදේට ගෙනත් තියාගෙන විකුණන පොඩි පොඩි කඩ
ඒවගේ එදාට ගෙන කෑම එදාම ඉවර වෙනවා
මම නම් හදිසියක් උනොත් Telecom එක ළග තියෙන පොඩි පාරේ තියෙනවා කඩවල් ඒවගෙන් ශෝර්ට්ටිස් කනවා . Hemas Building එකට එහා පැත්තේ තව Fruit Salad කඩයක් තියෙනවා එකෙත් Fruit Salad මට අවුලක් නැහැ හොදයි. කඩවල් ඇතුලේ උයන කිසිම කඩයකින් කන්නේ නැහැදූවිලි පිරිලනේ ඒව කොහොමද කන්නේ
එල දැනගත්ත එක හොදයිමම නම් හදිසියක් උනොත් Telecom එක ළග තියෙන පොඩි පාරේ තියෙනවා කඩවල් ඒවගෙන් ශෝර්ට්ටිස් කනවා . Hemas Building එකට එහා පැත්තේ තව Fruit Salad කඩයක් තියෙනවා එකෙත් Fruit Salad මට අවුලක් නැහැ හොදයි. කඩවල් ඇතුලේ උයන කිසිම කඩයකින් කන්නේ නැහැ
Akasha Kade den nane ? TiyenawadaKotuwen kanna
Telecom eka pitipasse thiyena restaurant ekath hodayi. budu pilimayak ekka thiyenne.
telecom building ekata kalin hambena by road eka athule thiyena YMCA eke restaurant ekath hodayi
ceylinco tower eke akasa kade ekath shape
මියෝ ශින් නම් හැම කඩේකම තියෙනවා බන් නැති කඩයක් නැතුව ඇතිදුවිල්ල බං. අනිත් එක රෑට මීයෝ ඒවා අස්සේ
මිනිස්සු පට්ට අසරණයි බන් රසට කන්නත් ආසයි ඒත් සල්ලිත් නැහැ.අසරණ උනාම මීට වඩා දේවල් උනත් කරන්න වෙනවා.ඒ තත්වෙට වැටෙනකම් මගේ බල්ලවත් ඕවා කන්නෙ නැහැ කියන්න පුළුවන්.බිරියානි සාමාන්‍ය කොලිටි එකක් 1000 පනිනවා ඉතින් මිනිස්සුන්ට මොන ජරාවක් උනත් මේක රජ බොජුනක් උඹටයි මටයි නැති උනාට.ලෙලි ගහපු පයියක් වගේ ඒ කුකුල් අන්ඩ, මම නම් පිටකොටුවෙ කඩේකින් වතුර උගුරක් බොන්නෙ නෑ![]()
ඇත්ත. එහෙම උනුත් ඉන්නවා, පව් ඉතින්. හැබැයි තව ඉන්නවා මචන්, කොච්චර හම්බකලත් කටට රසට කන්න වියදම් කරන්න, ඇඳුමක් ලස්සනට අඳින්න පින නැති උන්, ඔය නාට්ටාමිලා එහෙම බන් හොඳට හොයනවා, කුඩු ටිකටයි ගල් කාලටට්ය් වියදම් කලාට උන් කන්න බෝන්නෙ ඔහොම.මිනිස්සු පට්ට අසරණයි බන් රසට කන්නත් ආසයි ඒත් සල්ලිත් නැහැ.අසරණ උනාම මීට වඩා දේවල් උනත් කරන්න වෙනවා.ඒ තත්වෙට වැටෙනකම් මගේ බල්ලවත් ඕවා කන්නෙ නැහැ කියන්න පුළුවන්.බිරියානි සාමාන්‍ය කොලිටි එකක් 1000 පනිනවා ඉතින් මිනිස්සුන්ට මොන ජරාවක් උනත් මේක රජ බොජුනක් උඹටයි මටයි නැති උනාට.![]()
Akasha Kade den nane ? Tiyenawada