කරුණාකරලා Pentium 4 3.0Ghz processor එක හෝ ඊට අඩුවෙන් තියෙන අය මේක අත්හදා බලන්න එපා
මොකද මේකෙන් encode වෙනකොට CPU එක 100% use කරනවා
මං නම් Dual core තියෙන අයටත් මේක අනුමත කරන්නේ නෑ
බලන්න මගේ i3 processor එක කොච්චර busy ද කියලා
අහෝ.... කේදයකි......... කේද වාචකයකි.....
thanks....
+ repanna horen bump ekak demma![]()

