31 st Night

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ගුඩ් අයිඩියා
    බට් මම නොබොමි.
    වෙන ඕන දෙකට සපෝට් එක බොක්කෙන්ම දෙමි.
    960537.png

    Kasippu Sira:shocked::shocked::shocked::confused:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Kasippu Sira
    9737.png
    9737.png
    9737.png
    2640603.png
    image

    බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා බිව්වා අන්තිමට නැවැත්තුවා බන්.
    1975836.gif
     
    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0
    මම නම් යනවා gallface එකේ wayo බෑන්ඩ් එක බලන්න ... :rofl::rofl:
    පහුවෙනිදා පන්සල පැත්තේ යන්න ඕනි :yes::yes:
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මම නම් යනවා gallface එකේ wayo බෑන්ඩ් එක බලන්න ... :rofl::rofl:
    පහුවෙනිදා පන්සල පැත්තේ යන්න ඕනි :yes::yes:

    බෑන්ඩ් එක බලන්න යන එකෙක් දැක්කමයි බන්. යකෝ බෑන්ඩ් එක බලන එක Image Search එකක් දාල ගෙදර ඉදන්ම බලපන්කො. ඉදා ඔන්න බලාපන්....
    4lixx5.jpg

    පන්සල පැත්තේ යන්නේ ඉතුරු වෙච්චි දානේ ටිකට වැඩේ දෙන්නද?
    :lol::lol:
     
    Last edited:

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    බෑන්ඩ් එක බලන්න යන එකෙක් දැක්කමයි බන්. යකෝ බෑන්ඩ් එක බලන එක Image Search එකක් දාල ගෙදර ඉදන්ම බලපන්කො. ඉදා ඔන්න බලාපන්....
    4lixx5.jpg

    පන්සල පැත්තේ යන්නේ ඉතුරු වෙච්චි දානේ ටිකට වැඩේ දෙන්නද?
    :lol::lol:

    :lol::lol::lol::lol:
     
    Siri Malaya

    Member
    Oct 17, 2015
    67
    11
    0

    බෑන්ඩ් එක බලන්න යන එකෙක් දැක්කමයි බන්. යකෝ බෑන්ඩ් එක බලන එක Image Search එකක් දාල ගෙදර ඉදන්ම බලපන්කො. ඉදා ඔන්න බලාපන්....
    4lixx5.jpg

    පන්සල පැත්තේ යන්නේ ඉතුරු වෙච්චි දානේ ටිකට වැඩේ දෙන්නද?
    :lol::lol:

    :frown::frown::frown::frown:

    ado umba nam deyyek bn..dan mata 31 rata nidi maranna oni na... ummmmah :growl::growl::growl::growl:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අවුරුද්දෙම කෙරුවේ එක එක විකාර වැඩනේ බං:sorry:
    ඊලග අවුරුද්ද වත් හොද වෙන්න කියලා ගෙදර අයත් එක්ක පන්සල් යනවා මේ පාර..:)
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මමනම් අරක්කු බීල නෑ තාම. බියර් විතරයි. අලුත් අවුරුද්දක් ලබද්දී ගෙදර අයත් එක්ක හරි පන්සලකට ගිහින් හරි අවුරුද්ද පටන් ගත්තනම් හොඳ නැද්ද? බොන එක ඕනේ වෙලාවක කරන්න පුළුවන්නේ. මන්ද ඉතින් උඹේ කැමැත්තක්.

    ei palawenida witharada pansal arala thiyenne?