mobugbugmo

Active member
  • Oct 28, 2020
    260
    175
    43

    Attachments

    • mydeal-lk-hisense-32-inch-led-tv-221.jpg
      mydeal-lk-hisense-32-inch-led-tv-221.jpg
      80.2 KB · Views: 191

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    32" Abans ekak ganna. 18-20k wage wenne.
    3 years warreanty nisa thamai hoda. Mama rooms 2kata dala thiyenawa. Quality ekath hodai.

    Akunak gahala ekak burn una. 30mins walin workshop ekata aragena giyama maru karala dunna M/B eka.
    Habai buring marks thibune na. HDMI eken surge ekak avith burn wela thibune.
     
    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    32" Abans ekak ganna. 18-20k wage wenne.
    3 years warreanty nisa thamai hoda. Mama rooms 2kata dala thiyenawa. Quality ekath hodai.

    Akunak gahala ekak burn una. 30mins walin workshop ekata aragena giyama maru karala dunna M/B eka.
    Habai buring marks thibune na. HDMI eken surge ekak avith burn wela thibune.

    kohenda gatte uba oya ganata hoyaganna na ne ban :( photo ekak dahanko puluwannam
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    • Like
    Reactions: The Kingslayer

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    32" Abans ekak ganna. 18-20k wage wenne.
    3 years warreanty nisa thamai hoda. Mama rooms 2kata dala thiyenawa. Quality ekath hodai.

    Akunak gahala ekak burn una. 30mins walin workshop ekata aragena giyama maru karala dunna M/B eka.
    Habai buring marks thibune na. HDMI eken surge ekak avith burn wela thibune.
    Abans උන්ගෙන් warranty claim කරන්න ගිහාම තමයී එපා වෙන්නේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Abans උන්ගෙන් warranty claim කරන්න ගිහාම තමයී එපා වෙන්නේ.

    Surge ekak avith TV eka kela una passe ma unge workshop ekata giyama mata e vewema hadala dunna.
    30mins giye na. Anith service nam kohomada danne na. Laptop/phone wage ewa nam kal gannawa athi.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    අබාන්ස් ඒවා තියෙනවා අඩුවට ටීවි විතරක් බලන්න නම් අවුලක් නෑ මචං 18ත් 20ත් අතර තමයි යන්නේ මචං.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Surge ekak avith TV eka kela una passe ma unge workshop ekata giyama mata e vewema hadala dunna.
    30mins giye na. Anith service nam kohomada danne na. Laptop/phone wage ewa nam kal gannawa athi.
    මට නම් උන් පුදුම වදයක් දුන්නෙ. ඒක එක බොරු කියා කිය සති 2 or 3 ක් පහු කරා.
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    tv witharak nam balanne hd hodai. movies ehema balanna idea ekak thiyanawa nam fhd thibboth supiri. resolution wala wenasa thamai deke thiyenne.
    Thank you. But for movies, generally we use HDMI cable or USB. I think for those , HD ready TVs will provide HD images based on the Movie quality. HD TV transmission witharayi needa miss wenne. Ape rate TV HD Transmission nahane.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ එල කොල්ලෙක්නේ....මමත් අද ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ... මට FHD 49 වගේ එකක් ගන්න ඕන. ඒත් මේ දවස්වල ගත්තත් බැලවෙන්නේ නෑ ..ඒ නිසා ටිකක් කල් ඉදල ගන්න බැලුවේ.

    මට කාමරේට සෙට් කරගන්න 32 එකක් ගන්න ආසයි. ගොඩක් උන් කියල තිබ්බේ අබාන්ස් එකෙ ආෆ්ටර් සේල්ස් පට්ට සවුත්තුයි කියල. මොන වුනත් දම්රොලගේ සර්විස් එක හොදයිනේ..30ට අඩුවෙන් ගන්න තැනක් නැද්ද බං 32ක්