මචන් j7 එකද p9 (රු.36000ට තියන එක.dual camera නෙවෙයි)එකද හොඳ.
ෆොටෝ quility වැඩි මොකේද
GR5 mini, j5 එකත් කොහොමද මචන්.
පාවිච්චි කරන අය,දන්න අය කියපන්කො![]()



. john keels lagen gatte. 36000k una. anikwa gana nam dan na but meke images nam quality mata nam. eunata focus wenna yana welawa mata nam wadiy
gannawanam agent genma ganna. nikan horunta ahu wenna epa......


මචන් j7 එකද p9 (රු.36000ට තියන එක.dual camera නෙවෙයි)එකද හොඳ.
ෆොටෝ quility වැඩි මොකේද
GR5 mini, j5 එකත් කොහොමද මචන්.
පාවිච්චි කරන අය,දන්න අය කියපන්කො![]()

p9 lite -31900 withara wenne singer warrenty ekka
Samsung J7 prime-34500k withara wenne man hithanne softlogic warranty ekka
P9 lite eke sensors ehema wadi man hithanne J7 ekata wada,