360 නවන්න පුළුවන් ලැප් ඒකක් ඕනේ Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    360 නවන්න පුළුවන් ලැප් ඒකක් ඕනේ Help

    360 නවන්න පුළුවන් touch screen ලැප් ඒකක් ඕනේ දැනට HP Pavilion x360 & Yoga from Lenovo තමා හම්බුනේ used කරන අය ඉන්නවද විකුණන කෙනෙක්ම කිවුව HP x360 හොද නැති නිසා උන් කරන ඒක නතර කරා කියලා

    HP Link

    13143402013_be19612351_z.jpg


    Lenovo Link

    Lenovo_Yoga13_AsusTaichi21.jpg
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹ ලැපක් ගන්න යන්නෙ කෝණ මනින්නද ?
    නම නම ඉන්නද ?
    මොකක් හරි වැඩක් කරගන්නද ?