365 දවසෙම router එක on ද..?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    akunu ena tharamak enne phone line eka dige ban.. power line eken akunu enawa hari aduyi. SLT unge honda wadi kama nisaa thamayi ithin,. :rolleyes:


    අකුණක් ගහල අපේ ගෙදරත් රවුටර් එකයි ටෙලිෆෝන් ලයින් එකයි පිච්චිල තිබුණ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    මම හරියටම දන්නේ නැහැ බන් වුනේ මොකද්ද කියලා. අම්මා කිව්වේ ගෙදර සාලේ දුම් වලින් පිරිලා තිබුනා කියලා.
    Router එකේ හැටියි... router එක තිබුන තැන බිත්තියේ හැටියි දැක්කම හිතෙන්නේ නම් router එකට වැදුනා කියලා.
    Telephone line එකෙන් ආවා වෙන්න බැහැ බන්. මොකද Telephone line එකෙන් ආවානම් කණුවේ ඉදන් එන wire එක අනිවා පිච්චිනවා.
    ඒ wire එක කිසි අවුලක් නොවී ගෙදර තිබුණු අනිත් wire පිච්චෙන්න විදියක් නැනේ..! :confused:
    අනික ජනේලේ ලග බිම සිමින්තියේ අගල් 5ක වගේ වලක් හැරිලා. (Router එක තියෙන්නේ ජනේලේ ලග)

    අකුණු ගහලා තියෙන්නේ router එකට නෙවේ මචන්. ලග තැනකට (පොල්ගහකට). එතන ඉදන් තමයි router එකට ඇවිල්ලා තියෙන්නේ.

    Apeth aava machn SLT line eken. Box eka pupurala giyaa. Biththiya kalu paatai. Ethakota thamai hithune mun balen fiber denna hadaddi gaththa nathi eke modakama. Aparade. Aaye 2019 wenakan wage ganna be lu :(
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    ඕක මටත් වුනා බන්. ෆෝන් ලයින් එකෙන් තමා බබා හම්බවෙන්නෙ. දාගනින් තියෙනවනම් ඇස් ඇල් ටී ෆයිබරේ.
    හෙන ගහන් නැහැ සත්තයි :love:
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Phone line eken wage ban akuna awith thiyenne.

    Mage ekatath akunak waduna kiyahanko. Habai Power adapter eka witharai pichchila thiyenne. Router eka thawma wada :baffled:

    Akunu welawata phone line, antenna wire galawala thiyanna thibbe ubata.
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    එකපාරක් වැස්ස වෙලාවට ලෑන්ඩ් ලයින් එකට මිස් කෝල් එකක් ආව. ටික වෙලාවක් ගියා. අකුණු
    සද්දේ ඇහුනා. SLT router එකේ බල්බ් ඒක තොරණක් වගේ පත්තු වුනා. වැඩ නැහැ ..:sorry::sorry:

    අලුතින් රවුටර් එකක් ගන්න වුන :(

    Note:

    පස්සේ දැනගත්තේ එහෙම කෝල් එන්නේ අකුණු ගහනකොට කියලා. ඒ කෝල් ඒක ඉස්සුවොත් බඩු
    බනිස් කියලා. :shocked: (not sure about scientific fact)​
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland
    එකපාරක් වැස්ස වෙලාවට ලෑන්ඩ් ලයින් එකට මිස් කෝල් එකක් ආව. ටික වෙලාවක් ගියා. අකුණු
    සද්දේ ඇහුනා. SLT router එකේ බල්බ් ඒක තොරණක් වගේ පත්තු වුනා. වැඩ නැහැ ..:sorry::sorry:

    අලුතින් රවුටර් එකක් ගන්න වුන :(

    Note:

    පස්සේ දැනගත්තේ එහෙම කෝල් එන්නේ අකුණු ගහනකොට කියලා. ඒ කෝල් ඒක ඉස්සුවොත් බඩු
    බනිස් කියලා. :shocked: (not sure about scientific fact)​

    this call coming from heaven. if you answer, they take your router to the heaven :cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිග්නල් එක මොකක්ද කියන එක අදාල නෑ
    ඇන්ටනා එකක් පොඩියට හරි තියෙනවනම් අකුණු ඇදෙන්න තියෙන ප්‍රවනතාවය වැඩියි
    ඉස්සර ආපු චයිනීස් පෝන් වල ඇනලොග් ටීවී තිබ්බ, ඒ පෝන් එකට අකුණු වැදුන ඒක හින්ද
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    මන් peo tv ගන්න හිටියේ මේක දැක්කට පස්සේ එකත් එපා උනා ..Dialog ම ගන්නවා