ඔය දෙකම Mediatek නේ
Xiaomi Mi A1, Xiaomi Mi 5X, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)
මේ සෙට් එක හොඳයි නේද?
හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා![]()
45 wenawa aduma
ඔව් නම් අඩුයි XA1 එකේ නම් battery තිනවා XA ultra එකට වැඩ වැඩියෙන් display පොඩි නිසා ටිකක් . huawei Xiaomi නම් mid range ඒවගේ හොඳ battery දැනුත් තින්නේ , M2 එකෙත් දවසම හොඳට use කරනවා හැබැයි wifi use වෙන්නේ කොහේ හරි ගියත් photo ගන්නෙත් cam එකෙන් phone එකෙන් නෙමේ නිසා shape.
sony design eka thamai one![]()
xz, xzs වලට එහෙම මෙන්න මෙහෙම සීන් එකක් තියෙයි බන් MI 5X එකේ. මටත් කියෙව්වට තේරුනේ නැහැ හැබැයි,
http://en.miui.com/thread-840402-1-1.html

අනික stock Android 
ඔය දෙකම Mediatek නේ
Xiaomi Mi A1, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)
මේ සෙට් එක හොඳයි නේද?
හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා![]()
ඔය දෙකම Mediatek නේ
Xiaomi Mi A1, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)
මේ සෙට් එක හොඳයි නේද?
හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා![]()
Mi A1 ekak dialcom eken aran thibuna dan two weeks walata kalin global version eka 45k ban over price wage. mama cam ehema check kara prime lesn effect ehema thinawa. btw n8 photos wala noise naha penna mun software walin remove karanawada danneth naha
badu gedaratama awada dawas kiyak giyada
Oke 4K Video thiyanawalu ban,
ඔව් බන් Mi 5X එකේ නම් පොඩි කෙස් එකක් තියෙනවලු..ඒ කියන්නේ දැන් Bootloader Unlock කරන්න දෙන්නේ නැහැලු..කොහොමහරි මොකක්හරි කරලා online sellers ලා කරන්නේ Fake/Tampered ROM එකක් ගහනවා බොරුවට Global කියලා..ඒත් ඇත්ත කතාව Mi 5X එකට Global ROM එකක් එන්නේ නැහැ (දන්නා විදියට A1 ROM එක ගහන්න බැහැ Mi 5X එකට, දෙකේ partitioning systems වෙනස් නිසා)
ඔය hacked bootloader scenes නිසා තමයි brick වෙච්ච සීන් වෙලා තියෙන්නේ..
මම ඔන්න Mi 5X එක අර ලිස්ට් එකෙන් අයින් කරා
Mi A1 එක ගත්තම කිසිම ප්රශ්නයක් නැහැ, two years of updates and they have promised an Android P update as wellඅනික stock Android
Xiaomi Redmi ෆෝන් වල කැමරා හා Xiaomi Mi ෆෝන් කැමරා වල ලොකු වෙනසක් තියනවා.(මෙගා පික්සල් ගාන සමාන වුනාට ) අනික Xiaomi Mi A1 එකේ 4k වීඩියෝ තියනවා.
මාත් A1 එකට ආසාවෙන් තමයි ඉන්නේ.
කැම් එක නම් වැඩක් නැහැ මට.
ඩිසයින් එකයි stock android, updates කතාවයි නිසා තමයි ආස. නැත් නම් ඔකේ specifications ම තියන redmi ෆෝන් එකකුත් තියනවනේ ඔයිට වඩා ගොඩක් ගණන් අඩුවෙන්.
puluwan nam Xiaomi Mi A1 eke review ekak daanna saho.

Mi A1 ekak dialcom eken aran thibuna dan two weeks walata kalin global version eka 45k ban over price wage. mama cam ehema check kara prime lesn effect ehema thinawa. btw n8 photos wala noise naha penna mun software walin remove karanawada danneth naha
badu gedaratama awada dawas kiyak giyada

Mi A1 එකේ තියෙන්නේ Mi 5/Mi 5S එකේ තියෙන 4 MP UltraPixel Sensor එක නෙමෙයි..මම හිතන්නේ A1 එකෙත් තියෙන්නේ Redmi Series එකේම තියෙන normal Samsung sensor එකක්..වෙන එවුන් low light ගහපු selfies පොඩ්ඩක් බලන්න..නැත්තන් යාලුවට කියල ගහල එවන්න පුළුවන් හැබැයි තව සතියක් වගේ යයි 
)
2017.09 හදල තියෙන්නේ.. 
Oke 4K Video thiyanawalu ban,
2160p@30fps lankawe munge 45k ban global eka ara uda ekek dala thibba wage 5x A1 china version eka nam 35 walata thinawa

Camera එක වැඩක් නැත්තන් Redmi Note 4X (Snapdragon)/Redmi Note 4 Global (Snapdragon) එකක් ගනින් බන්ආ දැන් තමයි සීන් එක තේරුනේ...
අරකෙ තියෙන්නේ හෙන ටෙක්නිකල් ඩිටෙල් ටිකක් නිසා කියෙව්වට තේරුනේ නැහැ බන්.
මාත් A1 එකට ආසාවෙන් තමයි ඉන්නේ.
කැම් එක නම් වැඩක් නැහැ මට.
ඩිසයින් එකයි stock android, updates කතාවයි නිසා තමයි ආස. නැත් නම් ඔකේ specifications ම තියන redmi ෆෝන් එකකුත් තියනවනේ ඔයිට වඩා ගොඩක් ගණන් අඩුවෙන්.
ඕකත් එක්කම ආපු මොටෝරෝල එකේ ගාන වැඩියි, අනික කැම් එකත් මේකේ තරම් කොලිටි නෑ කියල තියනව මන් දැක්ක.