38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔය දෙකම Mediatek නේ :(

    Xiaomi Mi A1, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)

    මේ සෙට් එක හොඳයි නේද?

    හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා :yes:
     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔය දෙකම Mediatek නේ :(

    Xiaomi Mi A1, Xiaomi Mi 5X, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)

    මේ සෙට් එක හොඳයි නේද?

    හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා :yes:

    මෙන්න මෙහෙම සීන් එකක් තියෙයි බන් MI 5X එකේ. මටත් කියෙව්වට තේරුනේ නැහැ හැබැයි,
    http://en.miui.com/thread-840402-1-1.html
     
    • Like
    Reactions: ^Buddhika^

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    45 wenawa aduma

    ඔව් නම් අඩුයි XA1 එකේ නම් battery තිනවා XA ultra එකට වැඩ වැඩියෙන් display පොඩි නිසා ටිකක් . huawei Xiaomi නම් mid range ඒවගේ හොඳ battery දැනුත් තින්නේ , M2 එකෙත් දවසම හොඳට use කරනවා හැබැයි wifi use වෙන්නේ කොහේ හරි ගියත් photo ගන්නෙත් cam එකෙන් phone එකෙන් නෙමේ නිසා shape.
    sony design eka thamai one :P

    මාත් සෝනි ඩිසයින් වලට තමා කැමතිම, :love: xz, xzs වලට එහෙම

    ඒත් මේ දවස් වල බැට්‍රිය ඕනම හින්දා p9 lite එකකට මාරු වුනා
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මෙන්න මෙහෙම සීන් එකක් තියෙයි බන් MI 5X එකේ. මටත් කියෙව්වට තේරුනේ නැහැ හැබැයි,
    http://en.miui.com/thread-840402-1-1.html

    ඔව් බන් Mi 5X එකේ නම් පොඩි කෙස් එකක් තියෙනවලු..ඒ කියන්නේ දැන් Bootloader Unlock කරන්න දෙන්නේ නැහැලු..කොහොමහරි මොකක්හරි කරලා online sellers ලා කරන්නේ Fake/Tampered ROM එකක් ගහනවා බොරුවට Global කියලා..ඒත් ඇත්ත කතාව Mi 5X එකට Global ROM එකක් එන්නේ නැහැ (දන්නා විදියට A1 ROM එක ගහන්න බැහැ Mi 5X එකට, දෙකේ partitioning systems වෙනස් නිසා)

    ඔය hacked bootloader scenes නිසා තමයි brick වෙච්ච සීන් වෙලා තියෙන්නේ..

    මම ඔන්න Mi 5X එක අර ලිස්ට් එකෙන් අයින් කරා :yes:

    Mi A1 එක ගත්තම කිසිම ප්‍රශ්නයක් නැහැ, two years of updates and they have promised an Android P update as well ;) අනික stock Android :love:
     
    • Like
    Reactions: .::J@S::.

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ඔය දෙකම Mediatek නේ :(

    Xiaomi Mi A1, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)

    මේ සෙට් එක හොඳයි නේද?

    හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා :yes:

    puluwan nam Xiaomi Mi A1 eke review ekak daanna saho.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය දෙකම Mediatek නේ :(

    Xiaomi Mi A1, Xiaomi Mi Max 2, Huawei Honor 8, Huawei Honor 8 Lite, Lenovo ZUK Z2 (Snapdragon 820)

    මේ සෙට් එක හොඳයි නේද?

    හැබැයි ඔය ගානට ගන්න නම් ඉතින් online ගෙන්නන්න වෙන්නේ..මගේ යාලුවෙක්ට (එලකිරියෙත් ඉන්නවා) Mi A1 එකක් Geekbuying එකෙන් ගෙන්නුවා Rs. 34,400 ක් වගේ ගියේ..Sealed Pack ආව ඊයේ..දැන් නම් ගාන $10 ක් වගේ වැඩි වෙලා :yes:

    Mi A1 ekak dialcom eken aran thibuna dan two weeks walata kalin global version eka 45k ban over price wage. mama cam ehema check kara prime lesn effect ehema thinawa. btw n8 photos wala noise naha penna mun software walin remove karanawada danneth naha
    badu gedaratama awada dawas kiyak giyada
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Mi A1 ekak dialcom eken aran thibuna dan two weeks walata kalin global version eka 45k ban over price wage. mama cam ehema check kara prime lesn effect ehema thinawa. btw n8 photos wala noise naha penna mun software walin remove karanawada danneth naha
    badu gedaratama awada dawas kiyak giyada

    Oke 4K Video thiyanawalu ban,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර

    ඔව් බන් Mi 5X එකේ නම් පොඩි කෙස් එකක් තියෙනවලු..ඒ කියන්නේ දැන් Bootloader Unlock කරන්න දෙන්නේ නැහැලු..කොහොමහරි මොකක්හරි කරලා online sellers ලා කරන්නේ Fake/Tampered ROM එකක් ගහනවා බොරුවට Global කියලා..ඒත් ඇත්ත කතාව Mi 5X එකට Global ROM එකක් එන්නේ නැහැ (දන්නා විදියට A1 ROM එක ගහන්න බැහැ Mi 5X එකට, දෙකේ partitioning systems වෙනස් නිසා)

    ඔය hacked bootloader scenes නිසා තමයි brick වෙච්ච සීන් වෙලා තියෙන්නේ..

    මම ඔන්න Mi 5X එක අර ලිස්ට් එකෙන් අයින් කරා :yes:

    Mi A1 එක ගත්තම කිසිම ප්‍රශ්නයක් නැහැ, two years of updates and they have promised an Android P update as well ;) අනික stock Android :love:

    ආ දැන් තමයි සීන් එක තේරුනේ...
    අරකෙ තියෙන්නේ හෙන ටෙක්නිකල් ඩිටෙල් ටිකක් නිසා කියෙව්වට තේරුනේ නැහැ බන්.
    මාත් A1 එකට ආසාවෙන් තමයි ඉන්නේ.
    කැම් එක නම් වැඩක් නැහැ මට.
    ඩිසයින් එකයි stock android, updates කතාවයි නිසා තමයි ආස. නැත් නම් ඔකේ specifications ම තියන redmi ෆෝන් එකකුත් තියනවනේ ඔයිට වඩා ගොඩක් ගණන් අඩුවෙන්.
    ඕකත් එක්කම ආපු මොටෝරෝල එකේ ගාන වැඩියි, අනික කැම් එකත් මේකේ තරම් කොලිටි නෑ කියල තියනව මන් දැක්ක.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113

    මාත් A1 එකට ආසාවෙන් තමයි ඉන්නේ.
    කැම් එක නම් වැඩක් නැහැ මට.
    ඩිසයින් එකයි stock android, updates කතාවයි නිසා තමයි ආස. නැත් නම් ඔකේ specifications ම තියන redmi ෆෝන් එකකුත් තියනවනේ ඔයිට වඩා ගොඩක් ගණන් අඩුවෙන්.
    Xiaomi Redmi ෆෝන් වල කැමරා හා Xiaomi Mi ෆෝන් කැමරා වල ලොකු වෙනසක් තියනවා.(මෙගා පික්සල් ගාන සමාන වුනාට ) අනික Xiaomi Mi A1 එකේ 4k වීඩියෝ තියනවා.
     
    • Like
    Reactions: ^Buddhika^

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Mi A1 ekak dialcom eken aran thibuna dan two weeks walata kalin global version eka 45k ban over price wage. mama cam ehema check kara prime lesn effect ehema thinawa. btw n8 photos wala noise naha penna mun software walin remove karanawada danneth naha
    badu gedaratama awada dawas kiyak giyada

    https://www.geekbuying.com/item/Glo...-5-Inch-4GB-64GB-Smartphone-Black-385504.html

    ගණන් වැඩි බන් ලංකාවේ :sorry:

    සාමන්යෙන් බන් මොන brand එකේ ෆෝන් එකක් ගත්තත් ෆෝන් එක අවුරුද්දක් යනකන් කැඩෙන්න තියෙන චාන්ස් එක සෑහෙන අඩුයි..මම කියන්නේ නැහැ කැඩෙන්නේ නැහැ කියලා..දැන් බලපන් Xiaomi Thread එකේම ඉන්නවා Xiaomi Redmi Phones ගත්ත එවුන් සෑහෙන..Ashan052 එහෙම උගේ දැන් දෙවෙනි Redmi එකද කොහෙද පාවිච්චි කරන්නේ..අවුරුදු දෙක තුනක් වෙනවා..කිසි අවුලක් නැහැලු..උගෙන්ම අහපන්..

    මම ගිය නොවැම්බර් වල ගත්ත Xiaomi Mi 5 එක දැන් අවුරුද්දක් වෙනවනේ..තාම නම් දෙයියනේ කියලා ලෙඩක් නැහැ..හැබැයි උන්ගේ Nougat Update එකේ issues වගයක් ආව, ඒවා මාස පහක් වගේ තිබුනා උන් හැදුවේ නැහැ(දැන් හදලා)..හැබැයි A1 එකේ එහෙම වෙන්නේ නැතිවෙයි Stock Android and Google ඒකත් සම්බන්ධ නිසා..

    Xiaomi කොහොමත් night photos නම් හරි නැහැ..උන්ට camera department එක හරියටම කරගන්න බැරිවෙලා තියෙනවා mid-range series එකේ..Mi 5 එකේ උනත් night photos එච්චරම හොඳ නැහැ ටිකක් noise එනවා..හැබැයි Mi 5 එකේ තියෙන selfie camera එක නම් මම දැකපු හොඳම selfie camera එකක්..මම iPhone 6S එකක් එක්ක compare කරා එකම ෆොටෝ එක ගහලා කට්ට කළුවරේ (පොඩ්ඩක් එලිය තිබුනා)..මගේ එක ඊට වඩා සෑහෙන හොඳයි :love: Mi A1 එකේ තියෙන්නේ Mi 5/Mi 5S එකේ තියෙන 4 MP UltraPixel Sensor එක නෙමෙයි..මම හිතන්නේ A1 එකෙත් තියෙන්නේ Redmi Series එකේම තියෙන normal Samsung sensor එකක්..වෙන එවුන් low light ගහපු selfies පොඩ්ඩක් බලන්න..නැත්තන් යාලුවට කියල ගහල එවන්න පුළුවන් හැබැයි තව සතියක් වගේ යයි :sorry:

    උඩින් දාල තියෙනවා මම යාලුවට ෆෝන් එක ගත්ත ලින්ක් එක..එක ගත්තේ සැප්තැම්බර් 13..එදා නම් $218..(එදා දාල තිබුනේ ෆෝන් එක ෂිප් කරන්නේ Oct 19th කියලා..හැබැයි උන් ෂිප් කරා ඊට කලින්..ලියුම් බෙදන කෙනා ගෙදරටම ගෙනත් දුන්නා October 17th :yes: )

    දැන් ෆෝන් එක 228 ක් වෙනවා..ගන්නවා නම් ගැන වැඩි වෙන්න කලින් ගන්න :yes:

    Phone එක ආවේ sealed pack :yes: 2017.09 හදල තියෙන්නේ.. :yes:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Oke 4K Video thiyanawalu ban,

    2160p@30fps lankawe munge 45k ban global eka ara uda ekek dala thibba wage 5x A1 china version eka nam 35 walata thinawa

    4K නම් තියෙනවා..හැබැයි EIS හෝ OIS නැති නිසා jelly effect එක එනවා ඉතින් videos වල :(

    ඒත් ගානට වටිනවා...උඹල වීඩියෝ කරනවද බන් ෆෝන් එකෙන්? මම නම් කරන්නෙම නැති තරම් :baffled:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ආ දැන් තමයි සීන් එක තේරුනේ...
    අරකෙ තියෙන්නේ හෙන ටෙක්නිකල් ඩිටෙල් ටිකක් නිසා කියෙව්වට තේරුනේ නැහැ බන්.
    මාත් A1 එකට ආසාවෙන් තමයි ඉන්නේ.
    කැම් එක නම් වැඩක් නැහැ මට.
    ඩිසයින් එකයි stock android, updates කතාවයි නිසා තමයි ආස. නැත් නම් ඔකේ specifications ම තියන redmi ෆෝන් එකකුත් තියනවනේ ඔයිට වඩා ගොඩක් ගණන් අඩුවෙන්.
    ඕකත් එක්කම ආපු මොටෝරෝල එකේ ගාන වැඩියි, අනික කැම් එකත් මේකේ තරම් කොලිටි නෑ කියල තියනව මන් දැක්ක.
    Camera එක වැඩක් නැත්තන් Redmi Note 4X (Snapdragon)/Redmi Note 4 Global (Snapdragon) එකක් ගනින් බන් :love:

    සුපිරිම සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන්නේ ;)

    අනික Redmi Note 4X එකේ camera එක නරක නැහැ..Facebook Xiaomi Fans Sri Lanka Group එකේ ඉන්නවද?