38 ට තින හොඳම Android phone එකක් Sony XA1 vs XA Ultra

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    Xiaomi Redmi ෆෝන් වල කැමරා හා Xiaomi Mi ෆෝන් කැමරා වල ලොකු වෙනසක් තියනවා.(මෙගා පික්සල් ගාන සමාන වුනාට ) අනික Xiaomi Mi A1 එකේ 4k වීඩියෝ තියනවා.
    කැම් එක මන් ලොකුවට බලන් නැහැ බන්. අනිත්ව තමයි ඕන.
    Camera එක වැඩක් නැත්තන් Redmi Note 4X (Snapdragon)/Redmi Note 4 Global (Snapdragon) එකක් ගනින් බන් :love:

    සුපිරිම සුපිරි බැටරි ලයිෆ් එකක් තියෙන්නේ ;)

    අනික Redmi Note 4X එකේ camera එක නරක නැහැ..Facebook Xiaomi Fans Sri Lanka Group එකේ ඉන්නවද?

    ඒ උනාට android one නෙමයිනේ බන් එක. :sorry::sorry::sorry:
    අනිත් ස්පෙසිෆිකේෂන් නම් සේම් නේද?
    එකේ බැටරි ලයිෆ් එක නම් ෆට්ට කියල අහල තියෙයි.
    FB නම් මන් නැහැ බන්
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    4K නම් තියෙනවා..හැබැයි EIS හෝ OIS නැති නිසා jelly effect එක එනවා ඉතින් videos වල :(

    ඒත් ගානට වටිනවා...උඹල වීඩියෝ කරනවද බන් ෆෝන් එකෙන්? මම නම් කරන්නෙම නැති තරම් :baffled:

    ewata dslr ekak thinawa ban
    btw 40+ wenawa lankawen ganna giyoth sony ewa tika awl bugs
    nokia 6 ekak gatta
    xa1 stock thina nisa patta
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ewata dslr ekak thinawa ban
    btw 40+ wenawa lankawen ganna giyoth sony ewa tika awl bugs
    nokia 6 ekak gatta
    xa1 stock thina nisa patta
    ගත්තද? ඒක ටිකක් overpriced කියලා හිතෙනවා මට (පවුද්ගලික අදහස)..හැබැයි Nokia සුපිරි mother company එක දැන් HMD උනත් :love: :love: :love:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඒ උනාට android one නෙමයිනේ බන් එක. :sorry::sorry::sorry:
    අනිත් ස්පෙසිෆිකේෂන් නම් සේම් නේද?
    එකේ බැටරි ලයිෆ් එක නම් ෆට්ට කියල අහල තියෙයි.
    FB නම් මන් නැහැ බන්
    ඔව් ඉතින්.. එහෙම නම් ඉතින් Lineage OS එක තමයි ගහගන්න වෙන්නේ :P

    ඔව් නේ, specs නම් ඉතින් almost same :)
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගත්තද? ඒක ටිකක් overpriced කියලා හිතෙනවා මට (පවුද්ගලික අදහස)..හැබැයි Nokia සුපිරි mother company එක දැන් HMD උනත් :love: :love: :love:

    A1 eka 40+ wenne lankawe. geekbuying delivery in 11 day kiyala thinne balanna inna kammali A1 eka ganna.
    nokia eka gatta 32.5K softlogic. metal body eka nisa ela nokia eka chips gpu nam adui A1 ekata wada
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Softlgc eka eka branch wala eka eka price da saho??? oyaa gaththe mona branch ekenda?
    Battery and Cam kohomada? gaththu photo ehema nadda?

    Liberty eke branch eke nam 34.500 kiwwa
    mama gatte MC eke devine eken softlogic warranty ekka stock phone 3k wage thibune btw kalin price 32 or 31.5 aluth ewa 33 wage wewi stock iwara unoth
    ewa nam danne naha ban ada gatte sony ekka gattama cam nam movement ehema gannakota blur wenawa
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mokakda dan honda eka?

    XA1 eke edges wala touch awl yana kathawak thinawa btw lankawe kisima thanaka company warranty XA1 naha eka nisa gatte naha. eka nisa sure naha fault ekak awoth buy karala amruwe
    XA ultra eke 6.0 thibbata gorilla glass naha
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    XA1 eke edges wala touch awl yana kathawak thinawa btw lankawe kisima thanaka company warranty XA1 naha eka nisa gatte naha. eka nisa sure naha fault ekak awoth buy karala amruwe
    XA ultra eke 6.0 thibbata gorilla glass naha


    wena brands wala ewa? nokia 6 ?
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,878
    6,511
    113
    ගග අද්දර
    ඔව් ඉතින්.. එහෙම නම් ඉතින් Lineage OS එක තමයි ගහගන්න වෙන්නේ :P

    ඔව් නේ, specs නම් ඉතින් almost same :)

    MI A1 ඕ එස් එක පොර්ට් කරලා නේද බන් නොට් 4x එකට?
    බග්ස් නම් තියනවලු හැබැයි.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    sony hardware quality eka anthimai

    hama athinma samsung hodai, oya mona brand awath samsung eka dasamayk hari hodai