38000කට අඩුවෙන් හොදම ෆෝන් එක

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මචන් 38000කට අඩුවෙන් ගන්න පුළුවන් හොදම ෆෝන් එක මොකද්ද ?
    දැනට නම් හිතාගෙන ඉන්නේ redmi note 9 4gb (38000) එකට යන්න මොකද්ද සිනහලුන් හිතන්නේ.
    කැමරාව තමයි සුපිරියට බලන්නේ සමහරු රෙඩ්මි හරි නැහැ කියනවා මොකද හිතන්නේ සුන්සන්ග් හොද ෆෝන් එකක් තියෙනවාද මේ ගානට

    xiaomi-redmi-note-9-dual-sim-en-verde-bosque-de-64gb-y-3gb-ram_2.jpg
     
    • Like
    Reactions: Tharusha_peiris

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    math ganna idiya eth ara bike sangame buwa kivve wadak ne kiyala
    තොට පිස්සුද ඕකා කියන එව්වා අහන්න.
    ඒ බුවා නම් පිස්සු *කන්නෙක් සිවිස් pr එකට ට්‍රයි කරන අද බාල බුවෙක්
     
    • Haha
    Reactions: Heshan Daminda