3D තාක්ශනය හෑමොටම......

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඇයි බුරුවනේ තොපි තවමත් මේ මගුලට රැවටෙන්නේ? 3D බලන්න 3D විදියට හදපු film එකක් ඕන. නිකම් video එකකට පාට ක් දැම්මට 3D පෙන්නේ නෑ. 3D film හදන්නේ angles 2 කින් video කරලා ඒ video 2 ක පාට ක් භාවිතයෙන් එකතු කිරීමෙන්.

    තොපිට ඇත්ත 3D මොකක්ද කියල බලන්න ඕන නම් අන්න MC එකේ 3D supirior hall (5th floor) එකේ 3 muskateers පෙන්නනවා'. ගිහින් එක බලාපිය. නමුත් එකේ use කරන්නේ පාට කන්නාඩි නෙවෙයි. polaraized කන්නාඩි.
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    $(KGrHqZ,!jYE651HfCeDBO0CiK5djg~~60_3.JPG