3D වලින් ලියමුද??

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ලෝකෙ ප්‍රථම 3D pen එක නිර්මාණය කරලා තියෙනව. ඒක භාවිතා කරලා නිදහස් අවකාශයේ අපිට කැමති දෙයක් අඳින්න , ලියන්න පුලුවන්. මේකෙ නම තමා Kickstarter 3Doodler ...

    මෙහිදී පාවිච්චි වෙලා තියෙන අමුද්‍රව්‍යය ABS plastic. 3D printing වලට භාවිතා කරන්නෙත් මේකම තමා.

    ගාන $75ක් කියල කියන්නෙ.. අරන් බලමුද??


    මේ තියෙන්නෙ ඒ pen එක... :yes:


    3doodler2011-11-2021-18-33800.jpg


    3doodler2011-11-2021-19-11800.jpg


    3doodler2011-11-2021-19-20800.jpg


    3doodler2011-11-2021-20-20800.jpg


    3doodler2011-11-2021-40-20800.jpg


    3doodler2011-11-2021-40-53800.jpg


    3doodler2011-11-2021-41-02800.jpg


    3doodler2011-11-2021-41-21800.jpg


    3doodler2011-11-2021-45-22800.jpg


    3doodler2011-11-2021-45-52800.jpg


    3doodler2011-11-2021-47-35800.jpg