ලෝකෙ ප්‍රථම 3D pen එක නිර්මාණය කරලා තියෙනව. ඒක භාවිතා කරලා නිදහස් අවකාශයේ අපිට කැමති දෙයක් අඳින්න , ලියන්න පුලුවන්. මේකෙ නම තමා Kickstarter 3Doodler ...
මෙහිදී පාවිච්චි වෙලා තියෙන අමුද්‍රව්‍යය ABS plastic. 3D printing වලට භාවිතා කරන්නෙත් මේකම තමා.
ගාන $75ක් කියල කියන්නෙ.. අරන් බලමුද??
මේ තියෙන්නෙ ඒ pen එක...
මෙහිදී පාවිච්චි වෙලා තියෙන අමුද්‍රව්‍යය ABS plastic. 3D printing වලට භාවිතා කරන්නෙත් මේකම තමා.
ගාන $75ක් කියල කියන්නෙ.. අරන් බලමුද??
මේ තියෙන්නෙ ඒ pen එක...