3D ෆිලුම් බලන අය පොඩ්ඩක් එන්න

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    3D ෆිලුම් බලන අය පොඩ්ඩක් එන්න

    Superbowl+3d+Anaglyph.jpg

    3d-picture.jpg

    උඹල මේව බලන්නෙ කොහොමද???
    අර රතු/නිල් කණ්නාඩිය දාලද?
    එතකොට true Colour පේනවද?
    මට නම් රතු පාටත් එක්ක පේන්නේ. ඒක හරි වදයක් බං
    මේව බලන්න වෙන ක්‍රමයක් තියෙනවද????
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle

    oka anaglyph 3D කියන ක්‍රමය. අපිට යමක් 3D පෙන්න එක කෝණ 2කින් පෙන්න ඕන. අපේ ඇස් වලින් පෙන්නේ එහෙමයි. පොඩි කෝණ 2කින්. ඕකෙදි වෙන්නේ , එක කෝණයකින් වීඩියෝ කරපු එක නිල්පාටිනුත් අනිත් කෝනෙන් වීඩියෝ කරපු එක රතු පාටෙනුත් පෙන්නනවා. රතු නිල් කන්නාඩියෙන් අදාල කොනේ තියන වීඩියෝ එක අදාල ඇහැට ගෙනියනවා. එතකොට අපිට 3D පේනවා.

    හැබැයි ඕකෙදි කලර් ලොස්ස් එකක් තියනවා. එත් එක්කම අහටත් අමාරුයි. එක නිසා පොලරයිස්ඩ් කන්නාඩි තමා පාවිච්චි වෙන්නේ ෆිල්ම් හෝල් වල. එතකොට කෝණ 2 ට අදාළ වීඩියෝ 2 පොලරයිසේෂන් 2කින් පෙන්නන්නේ. එතකොට කණ්ණාඩියේ එක පැත්තකින් එක පොලරයිසේෂන් එකකින් එන වීඩියෝ එකත්, අනිත් එකෙන් අනිත් පොලරයිසේෂන් එකෙන් එන වීඩියෝ එකත් වෙන් කරලා අරං අදාළ ඇහැට යවනවා. එතකොට 3D පේනවා.

    මේකේ කලර් ලොස්ස් එකක් නෑ, එකයි ෆිල්ම් හෝල් වල පාවිච්චි වෙන්නේ. පැසිව් 3D බලන්න හොඳම ක්‍රමේ මේක.

    තවත් පට්ටෙට ඕන නම් ඇක්ටිව් 3ද ග්ලාසස් එකක් ගන්න
     
    :yes::yes::yes::yes:
    ෆට්ට තෑන්ක්ස් මචං
    මම ඕක ගැන මෙලො දෙයක් දන්න නැතුව හිටියෙ
    20+
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    3D glass witharak gathtthata wadak naa ban. Monitor eka 3d support karanda ona.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    3D glass witharak gathtthata wadak naa ban. Monitor eka 3d support karanda ona.

    දැනට 3D රෙකොඩ් කරපු ෆිල්ම් එකක් ලැප් එකේ බලනකොට රතු නිල් පාට දෙකෙන්නෙ පේන්නේ...
    ඒවත් 3D Glass දාගෙන 3D support monitor එකකින් බලන්න පුළුවන්ද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    දැනට 3D රෙකොඩ් කරපු ෆිල්ම් එකක් ලැප් එකේ බලනකොට රතු නිල් පාට දෙකෙන්නෙ පේන්නේ...
    ඒවත් 3D Glass දාගෙන 3D support monitor එකකින් බලන්න පුළුවන්ද?

    anaglyph balanna wishesha monitor ona naa.

    polarized balanna special monitor ona.

    active ekatath ona.

    http://www.hasaan.com/2012/10/how-to-watch-3d-movies-on-your-non-3d.html
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    oka anaglyph 3D කියන ක්‍රමය. අපිට යමක් 3D පෙන්න එක කෝණ 2කින් පෙන්න ඕන. අපේ ඇස් වලින් පෙන්නේ එහෙමයි. පොඩි කෝණ 2කින්. ඕකෙදි වෙන්නේ , එක කෝණයකින් වීඩියෝ කරපු එක නිල්පාටිනුත් අනිත් කෝනෙන් වීඩියෝ කරපු එක රතු පාටෙනුත් පෙන්නනවා. රතු නිල් කන්නාඩියෙන් අදාල කොනේ තියන වීඩියෝ එක අදාල ඇහැට ගෙනියනවා. එතකොට අපිට 3D පේනවා.

    හැබැයි ඕකෙදි කලර් ලොස්ස් එකක් තියනවා. එත් එක්කම අහටත් අමාරුයි. එක නිසා පොලරයිස්ඩ් කන්නාඩි තමා පාවිච්චි වෙන්නේ ෆිල්ම් හෝල් වල. එතකොට කෝණ 2 ට අදාළ වීඩියෝ 2 පොලරයිසේෂන් 2කින් පෙන්නන්නේ. එතකොට කණ්ණාඩියේ එක පැත්තකින් එක පොලරයිසේෂන් එකකින් එන වීඩියෝ එකත්, අනිත් එකෙන් අනිත් පොලරයිසේෂන් එකෙන් එන වීඩියෝ එකත් වෙන් කරලා අරං අදාළ ඇහැට යවනවා. එතකොට 3D පේනවා.

    මේකේ කලර් ලොස්ස් එකක් නෑ, එකයි ෆිල්ම් හෝල් වල පාවිච්චි වෙන්නේ. පැසිව් 3D බලන්න හොඳම ක්‍රමේ මේක.

    තවත් පට්ටෙට ඕන නම් ඇක්ටිව් 3ද ග්ලාසස් එකක් ගන්න

    මමත් දැන ගත්තේ අද.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    3d tv wala enne mokakda banz

    LG වල එන්නේ passive 3D අනිත්වගේ ගොඩක් වෙලාවට Active 3D
    TV එකකට වගේනම් Passive ගන්න එක හොදයි. මොකද passive glass එකක් රුපියල් 150/=
    Active glass එකක් රුපියල් 3000/= +.
    Lap වලට එන Nvidia active glass 6000/=+
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    දැනට 3D රෙකොඩ් කරපු ෆිල්ම් එකක් ලැප් එකේ බලනකොට රතු නිල් පාට දෙකෙන්නෙ පේන්නේ...
    ඒවත් 3D Glass දාගෙන 3D support monitor එකකින් බලන්න පුළුවන්ද?

    ඔව්. උබේ 3D monitor නැති හින්ද තමා එහෙම පෙන්නේ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මටත් තියෙනව LG 32" 3D TV එකක්.කවුරුහරි දන්නවද ඒක ඇක්ටිව් 3Dද පැසිව් 3Dද කියල??
    තියෙන්නෙනන් හැබැයි නොර්මල් ග්ලාස් 2ක් තමයි .අර පාට 2කේ කන්නාඩිය නෙමෙයි තියෙන්නෙ!!:):)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මටත් තියෙනව LG 32" 3D TV එකක්.කවුරුහරි දන්නවද ඒක ඇක්ටිව් 3Dද පැසිව් 3Dද කියල??
    තියෙන්නෙනන් හැබැයි නොර්මල් ග්ලාස් 2ක් තමයි .අර පාට 2කේ කන්නාඩිය නෙමෙයි තියෙන්නෙ!!:):)

    passive
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    එතකොට නිතරම කණ්ණාඩ් පාවිච්චි කරන අය 3ඩී බලන්නෙ කොහොමද? 3ඩී කුට්ටමයි අනිත් කුට්ටමයි දෙකම එකපාර දාන්න බැහැ නෙවැ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එතකොට නිතරම කණ්ණාඩ් පාවිච්චි කරන අය 3ඩී බලන්නෙ කොහොමද? 3ඩී කුට්ටමයි අනිත් කුට්ටමයි දෙකම එකපාර දාන්න බැහැ නෙවැ.

    :lol::lol::lol::lol: