Kmplayer එකෙන් 3D මූවි බලන්න පුලුවන්.
Red and blue ග්ලාස් එකක් තිබුනම ඇති.![]()
එතකොට නිතරම කණ්ණාඩ් පාවිච්චි කරන අය 3ඩී බලන්නෙ කොහොමද? 3ඩී කුට්ටමයි අනිත් කුට්ටමයි දෙකම එකපාර දාන්න බැහැ නෙවැ.

oka anaglyph 3D machan
oka balanna epa es potta wei umbe tika dawasak baluwama..
active & passive 3D wala red blue panala wage na glass noda baluwama..
Active 3D thamai godak use wenne. Film hall wala ehema
mokada system eka es dekata hodai
glass deka ecchara ganan na..
battery one na.
meke wenne image deka poddak ehata karala 3D effect ekak ganna eka.
harahata lines tiyenne. a nisa es dekata amaru na.
Passive 3D wala special glass one
glass eke thamai 3D tiyenne.
anika glass deka patta ganan.
oke 3D wenne frame ekak assata black frame ekak insert wela.
etakota flick wenawa penawa hodata baluwama.
es dekatath amarui godak wela baluwama..
active 3D thamai hoda.
oya pihiya tiyena video eka balapan 3D walin patta.
es deka issaraha tiyenawa wage penne.
uge video set eka a wage.
eth movies wala mey effect penne na mona 3D eke wath
ewage emboss gathiyak penawa.
passe inna aya passata wela penawa.
mewa 3D walatama hadapu nisa supiriyata penawa.
oka anaglyph 3D කියන ක්රමය. අපිට යමක් 3D පෙන්න එක කෝණ 2කින් පෙන්න ඕන. අපේ ඇස් වලින් පෙන්නේ එහෙමයි. පොඩි කෝණ 2කින්. ඕකෙදි වෙන්නේ , එක කෝණයකින් වීඩියෝ කරපු එක නිල්පාටිනුත් අනිත් කෝනෙන් වීඩියෝ කරපු එක රතු පාටෙනුත් පෙන්නනවා. රතු නිල් කන්නාඩියෙන් අදාල කොනේ තියන වීඩියෝ එක අදාල ඇහැට ගෙනියනවා. එතකොට අපිට 3D පේනවා.
හැබැයි ඕකෙදි කලර් ලොස්ස් එකක් තියනවා. එත් එක්කම අහටත් අමාරුයි. එක නිසා පොලරයිස්ඩ් කන්නාඩි තමා පාවිච්චි වෙන්නේ ෆිල්ම් හෝල් වල. එතකොට කෝණ 2 ට අදාළ වීඩියෝ 2 පොලරයිසේෂන් 2කින් පෙන්නන්නේ. එතකොට කණ්ණාඩියේ එක පැත්තකින් එක පොලරයිසේෂන් එකකින් එන වීඩියෝ එකත්, අනිත් එකෙන් අනිත් පොලරයිසේෂන් එකෙන් එන වීඩියෝ එකත් වෙන් කරලා අරං අදාළ ඇහැට යවනවා. එතකොට 3D පේනවා.
මේකේ කලර් ලොස්ස් එකක් නෑ, එකයි ෆිල්ම් හෝල් වල පාවිච්චි වෙන්නේ. පැසිව් 3D බලන්න හොඳම ක්රමේ මේක.
තවත් පට්ටෙට ඕන නම් ඇක්ටිව් 3ද ග්ලාසස් එකක් ගන්න

na machan active ekai ganan
passive ganan naa
mama use karanne active glass
sony w800c TV ekata
Glass ekak 4500k wenawa





