shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මචංලා මට 3D glasses ගන්න ඕනි අද හවසට. මම දැන් ඉන්නෙ ටොරින්ග්ටන් වල. මට මේක ගන්න පුළුවන් තැනකුයි, ගාණයි කියනවද අපේ දන්න කියන කොල්ලො කවුරු හරි ඉන්නවා නම්...
114811.Lg.jpg
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    නොදනී....... :no: දවසක් මම අබාන්ස් එකෙන් අහලා, එකක්, රුපියල් 9000ක් විතර වෙයි, ඕනා නම් ගෙන්වලා දෙන්නම් කිව්වා...... :lol:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,807
    2,365
    113
    math gatte ebay eken 1.25$ walata .Oka lankawen gannawa nam Rs .300 k witara weyi ban eeta wedi nam ganda epaa ebay eken gennapan
     

    romeshmalika

    Junior member
  • Mar 2, 2007
    75
    5
    8
    Ebay dapan, kadenne na, mama 3k ma genawa yaluwontath oone kiyala. aulak na. honkong seller kenek gen dapan. 2 weeks vitara yai enna.