3d MAX - pluging help එකක් Rayfire

Dec 31, 2010
22
1
0
යාළුවනේ...... මෙතන 3d max කාපර් ල නැති වෙන්න විදියක් නැහැනෙ.. අන්න ඒ නිසයි අපෙ එලකිරි කොල්ලො සෙට් එකෙන්ම මේ help එක ඉල්ලන්නෙ.... මම use කරන්නෙ 3d max 2011. අන්න ඒකට suit වෙන RayFire plugin එක තියෙන කෙනෙක් ඉන්නවනම් ඒක එවන්නකෝ....
ලොකු උදව්වක්....

RayFire+Tool+1.4.jpg