මචංලා 3D modelling මුල ඉදන් ඉගෙන ගන්න idea එකක් තියෙනවා freelancing කරන ලෙවෙල් එකට එන්න, modelling, texturing, lighting වගේ areas මුල ඉදන්ම ඉගෙන ගත්ත උන් ඉන්නවද මේකේ තනියම? එහෙම කරනවානම් blender වලින් තමා පටන් ගන්න ඉන්නේ blender interface, tools ගැන ඉදන්ම ඉගෙනගන්න හොද sources, tutorials, recommend කරපංකෝ 
