මට 3D Printer එකක් ගන්න ඕනේ. බජට් එක 50කට අඩුවෙන් මොනවාද හොද මොඩ්ල් ? Ebay ද Aliexpress එකෙන්ද හොද? ගන්නකොට මොනවාද විශේෂයෙන් බලන්න ඕනේ?:cool: