3D.TV.තියන.උදවිය.HELP>>>>

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    3D.TV.තියන.උදවිය.HELP>>>>

    3D TV එකක් ගෙදර තියන අයගෙන් පොඩි උපදෙසක් ඕනා.මම 32inc 3D TV එකක් ගන්න හදන්නෙ ලබන මාසෙ.මම හොදයි කියල හිතන Tv 2ක් තියනවා.
    මේ 2න් හොද මොකක්ද.මේවට වඩා හොද ඒවා තියනවද???

    Samsung 32-inch H6400 Series 6

    Price Rs.89,999/-

    samsung-ue32h6400.jpg

    LG TV 32LB620B

    Price Rs.79,999/-

    medium01.jpg

    ;);)
     
    kidz.hero

    Active member
  • Mar 1, 2011
    550
    93
    43
    colombo
    මචන් ඔයා Samsung or LG දෙකෙන් මොකක් ගත්තත් 32inch නම් 3d movies පොඩි වැඩි කියල හිතෙන්න පුළුවන් TV එක ගත්තම. පුලුවන්නම් 42inch එකක් ගන්න. Brand names වලින් බැලුවොත් නම් Samsung ඉස්සරහින් ඉන්නවා but LG එකක් ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට feature same.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    මගේ ලග තියෙන්නේ නම් සැම්සුන් 3D එකක්..... සිංගර් එකෙන් ගත්තේ..... උන් දුන්න මුල්ම TV එක නම් 3D වලදි අවුලක් ආවා.... ඊට පස්සේ; තිබබ් මොඩල් එකට වඩා අළුත්ම එකක් දුන්නා මට..... 6400H එකක් තමා තියෙන්නේ මගෙත්...... කලින් තිබ්බ එකට වඩා පින්තූර කොලිටි එක වැඩි..... :D

    එකම අවුල; රිමෝට් එක නම් ටිකක් අමාරුයි..... කලින් එකේ ලොකු රිමෝට් එකක් තිබ්බා... ඒක පාවිච්චිය ලෙහෙසි.... මේකේ එන එක අතට අහු වෙන්නෙත් නෑ.... අපිට සැම්සුන් ගැලක්සි පාවිච්චි කරලම; අතට අහු වෙන්නේ ලොකු ලොකු දේවලමනේ...... :rofl:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere

    ඔව් බං මගෙත් තියෙන්නෙ ස්මාර්ට් රිමෝට් එක විතරයි.
    අම්මා පලුයන්න බනිනව මට චැනල් දාන්න බෑ කියලා.
    දැන්නම් ටිකක් හුරු වෙලා.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,265
    4,636
    113
    2ma hari na.. 3D nam minimum 40 inch wat ona. But itin oyata 32ma ne ona..man oya 2ma check kara abans and samsung show room eke. Samsung eka hodai pic quality and features atin. oke tripple protection case ekak tianawa. lightning,stabilizer case ekak

    habai itin 3d arunama nam SMART tv kiana jaatiya melo rahak na.ekata pay karanawata wada hodai tab ekak gannawa

    check what you pay for
    - size
    - 3d
    - smart
    - 3d + smart very expensive

    ah tava case ekak..samsung lage any credit card interest free same cash price ekata ganna puluwan. but abans LG lage same price hamben na hode
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    BEST & BEST Samsung

    bt pandol card ekakuth laga thiyana balanna....pahuwadata oluwak ne wage ridena ridillata...........mama asawata ape eken eka movie ekai beluwe dawas 3k oluwe kekkuma........pandol 2 parak beewa
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    මචන් ඔයා Samsung or LG දෙකෙන් මොකක් ගත්තත් 32inch නම් 3d movies පොඩි වැඩි කියල හිතෙන්න පුළුවන් TV එක ගත්තම. පුලුවන්නම් 42inch එකක් ගන්න. Brand names වලින් බැලුවොත් නම් Samsung ඉස්සරහින් ඉන්නවා but LG එකක් ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට feature same.

    ඔව් කතාව හරි.. මගෙ ලග තියෙන්නේ 42" LG Cinema 3D Smart TV එකක්. Samsung 42" ගහන්නේ නෑ නේද? 40" විතරයි ගහන්නේ.. මගේ TV එක නම් පට්ට.. සුපිරියටම තියෙනවා
    Quality 100% best
    3D supiri
    :yes::yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මචන් ඔයා Samsung or LG දෙකෙන් මොකක් ගත්තත් 32inch නම් 3d movies පොඩි වැඩි කියල හිතෙන්න පුළුවන් TV එක ගත්තම. පුලුවන්නම් 42inch එකක් ගන්න. Brand names වලින් බැලුවොත් නම් Samsung ඉස්සරහින් ඉන්නවා but LG එකක් ගත්ත කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට feature same.

    32' podi wadi ban 3D walata

    aio banz budget ekata set wenne 32inc :(:(:(:(