මගේ ලග තියෙන්නේ නම් සැම්සුන් 3D එකක්..... සිංගර් එකෙන් ගත්තේ..... උන් දුන්න මුල්ම TV එක නම් 3D වලදි අවුලක් ආවා.... ඊට පස්සේ; තිබබ් මොඩල් එකට වඩා අළුත්ම එකක් දුන්නා මට..... 6400H එකක් තමා තියෙන්නේ මගෙත්...... කලින් තිබ්බ එකට වඩා පින්තූර කොලිටි එක වැඩි.....![]()
එකම අවුල; රිමෝට් එක නම් ටිකක් අමාරුයි..... කලින් එකේ ලොකු රිමෝට් එකක් තිබ්බා... ඒක පාවිච්චිය ලෙහෙසි.... මේකේ එන එක අතට අහු වෙන්නෙත් නෑ.... අපිට සැම්සුන් ගැලක්සි පාවිච්චි කරලම; අතට අහු වෙන්නේ ලොකු ලොකු දේවලමනේ......![]()
mn wow eken gatta 32 inch f6400 sasung 3d smart tv eka. aran den 2 months wage. patta bn eka . price ekat ube ganata wada adui eke. 1 remote. ek ekenut ahala gatte. mata nam samsung thama picture qulity patta

Samsung එක හොඳයි බං.. ඒත් ඉතිං ඇසෙම්බල් කරන්නෙ නම් ඉන්දියාවෙ.. Samsung Series 6 F6400 එකක් මං ගාව තියෙන්නෙ.. උඹ ටීවී එකක් ගන්නවා කියලා සතියකට කලින් කිව්වා නම් අවුරුදු තුනක වොරන්ටිත් එක්ක අරන් දෙනවා H6400 එකක් 130,000කට වගේ.. කඩේ 230,000ක් විතර වෙනවා.. ඊයෙ Dr. Dre Beats Pro එකක් දුන්නා 18,000කට.. කඩේ හතලිහක් වගේ වෙනවා.. BDV-N9200 සෝනි හෝම් තීටර් එකකුත් දුන්නා අසූවකට.. අවුරුද්දක වොරන්ටිත් එකක්..

thanks machanමචන් ඔයා Samsung or LG දෙකෙන් මොකක් ගත්තත් 32inch නම් 3d movies පොඩි වැඩි කියල හිතෙන්න පුළුවන් TV එක ගත්තම. පුලුවන්නම් 42inch එකක් ගන්න. Brand names වලින් බැලුවොත් නම් Samsung ඉස්සරහින් ඉන්නවා but LG එකක් ගත්ත කියලා ප්රශ්නයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට feature same.