3DTV එකක් ගත්තා ඒත්

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මහා ලොකු වෙනසක් නෑ. ඒත් normal hd ෆිල්ම්ස් convert කලත් 3d නම් නියමයි

    ok
    mama hithuwe LG eke elata athi kiyaka
    sony walath ehema maha loku wenasak ne
    convert system ekata wada original 3d bluray ekak tama quality
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපරාදෙ බන්
    3D TV අරන් තේරුමක් නැ
    දැන් කෙන් බලන්න 3D content උබ ගා තියෙනවනම් අවුලක් නැ
    නිකන් 2D යන එක 3D කරල බලල ේරුමක්ම නැ
    3D films download කරල බලනව කියන එකත් ොරු වැඩක්
    අපෙ ගෙදරින් ගිය සතියෙ බලල බලල Sony Bravia FullHD 40'' එකක් ගෙනාව වොරන්ටි දෙන තැනකින්
    හැබැයි වොරන්ටි එපා කියල ගත්තෙ
    80 කට ගත්තෙ. සීඩ්ල්ස් වොරන්ටටි ඕන නම් 50 ක් ගෙවන්න ඕන
    එපා කියල වොරන්ටි නැතුව ගත්ත
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home

    LED ද මම ගත්තේ 85 කට. මේකටත් වොරෙන්ටි නෑ. මම ගාව 3d ෆිල්ම්ස් ටිකක් තියෙනවා.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මම පාවිච්චි කරන්නේ Sony Bravia 40" 3D LED TV එකක්. ඔය කියන ලෝගෝ එක හිටින්නේ ප්ලාස්මා ටීවී වලයි. LCD, LED වල ඒක වෙන්නේ නෑ.

    HD TV එකක් ගන්න ඉන්න කවුරුවත් බ්ලූරේ ප්ලේයර්ස් ගන්න එපා. ඒ වෙනුවට ඒ ගානට Dish TV HD ගන්න. Movies Now කියන චැනල් එක Full HD එක්ක 5.1 සරවුන්ඩ්ස් තියනවා.

    මම ලඟ නම් 3D ෆිල්ම්ස් තියෙන්නේ 3යි. ඒත් 3D Camcorder එකක් තියන නිසා ඒකේ රෙකෝඩ් කරන ඒවා බලනවා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපරාදෙ බන්
    3D TV අරන් තේරුමක් නැ
    දැන් කෙන් බලන්න 3D content උබ ගා තියෙනවනම් අවුලක් නැ
    නිකන් 2D යන එක 3D කරල බලල ේරුමක්ම නැ
    3D films download කරල බලනව කියන එකත් ොරු වැඩක්
    අපෙ ගෙදරින් ගිය සතියෙ බලල බලල Sony Bravia FullHD 40'' එකක් ගෙනාව වොරන්ටි දෙන තැනකින්
    හැබැයි වොරන්ටි එපා කියල ගත්තෙ
    80 කට ගත්තෙ. සීඩ්ල්ස් වොරන්ටටි ඕන නම් 50 ක් ගෙවන්න ඕන
    එපා කියල වොරන්ටි නැතුව ගත්ත
    මචන් පොඩි සැකයක් තියෙනවා, කොම්පැනි එකක් හරි විදියට ගෙන්නපු එකක් නම් වොරන්ටි නෑ කියල මහා ගානක් අඩු කරන්නේ නෑ නේ. මොකද authorized distributor ලා වොරන්ටි නැතුව බඩු දෙන්නේ නෑ. වොරන්ටි නෑ කියල දෙන්නේ පිටින් ගෙන්නපුව.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    SYTYCD+6.gif

    me widihata ena logo eka newe oya kiyanne

    menna me wage ena logos
    lg-55lm8600-sale.jpg

    math me kiyanna giya witarai :D
    ekatane api screen servers use karanne ;)
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    අයියෝ මචං, ඇයි LCD එකක් ගත්තෙ?:baffled: ඕක LCD display වල fault එකක්. ඒ fault එක මග ඇරල තමයි LED display හදල තියෙන්නෙ. ඕකට කියන්නෙ "memory marks" කියල. ඕක LCD display වල failure එකක් බං.:dull: No solution. අපරාදෙ, ඔච්චර ගානක් දීල ඕක ගත්ත එකේ LED එකක්ම ගන්න තිබ්බ.:sorry::sorry:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    okata daganing dialog hd tv coonection ekak patta athal ekak ganna puluwan
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අයියෝ මචං, ඇයි LCD එකක් ගත්තෙ?:baffled: ඕක LCD display වල fault එකක්. ඒ fault එක මග ඇරල තමයි LED display හදල තියෙන්නෙ. ඕකට කියන්නෙ "memory marks" කියල. ඕක LCD display වල failure එකක් බං.:dull: No solution. අපරාදෙ, ඔච්චර ගානක් දීල ඕක ගත්ත එකේ LED එකක්ම ගන්න තිබ්බ.:sorry::sorry:
    lol... LED eketh athule thiyenne LCD display ekakma thamai.. LED kiyanne backlight eka :P
    oya scene eka LED TV/Monitor kiyala wenasak naha.. ewatath adaalai.

    nodanna dewal gena kiyawanne nathuwa idapan.
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    lol... LED eketh athule thiyenne LCD display ekakma thamai.. LED kiyanne backlight eka :P
    oya scene eka LED TV/Monitor kiyala wenasak naha.. ewatath adaalai.

    nodanna dewal gena kiyawanne nathuwa idapan.

    උඹේ නොදන්නකම නිසා වෙන්ට ඇති මයෙ හිතේ ඔය!:rofl: මචං භාණ්ඩ දෙකකට නම් දෙකක් තියෙන්නෙ පුක කහනවට වැඩිපුර නම් දාල නෙවෙයි. ඒ දෙකේ භාවිතා වෙන්නෙ එකකට එකක් වෙනස් තාක්ෂණ නිසා. LCD වල මචං ඉලෙක්ට්‍රෝඩ පෘෂ්ඨයක් මත අතුරන ලද liquid crystals, ඉලෙක්ට්‍රෝඩ මගින් ඇති කරන විද්‍යුත් ස්ඵන්ද වලට උත්තේජනය වෙලා විවිද වර්ණ ඇතිකරන එකයි කරන්නෙ. ඒක ප්‍රතිදීප්ත නොවන නිසා image එක පේන්න backlight එකක් උවමනා කරනව. ඒක නිසා LCD වලට backlight එකක් එනව.
    LED display වල තාක්ෂණය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. LED display වල ඇතිකරන image එක ප්‍රතිදීප්ත නිසා ස්වයංසිද්දවම දීප්තිමත් image එකක් ගොඩනගනවා. backlight එකක් අනවශ්‍යයි.
    මෙතන ඔය ඔක්කොම කියන්න බෑ. මේකට ගිහින් බලපන් දන් නැත්තං!:dull::dull:

    http://en.wikipedia.org/wiki/LED_display
    http://en.wikipedia.org/wiki/Liquid_crystal_display