මහා ලොකු වෙනසක් නෑ. ඒත් normal hd ෆිල්ම්ස් convert කලත් 3d නම් නියමයි
ok
mama hithuwe LG eke elata athi kiyaka
sony walath ehema maha loku wenasak ne
convert system ekata wada original 3d bluray ekak tama quality
මහා ලොකු වෙනසක් නෑ. ඒත් normal hd ෆිල්ම්ස් convert කලත් 3d නම් නියමයි
අපරාදෙ බන්
3D TV අරන් තේරුමක් නැ
දැන් ඕකෙන් බලන්න 3D content උබ ගාව තියෙනවනම් අවුලක් නැ
නිකන් 2D යන එක 3D කරල බලල තේරුමක්ම නැ
3D films download කරල බලනව කියන එකත් බොරු වැඩක්
අපෙ ගෙදරින් ගිය සතියෙ බලල බලල Sony Bravia FullHD 40'' එකක් ගෙනාව වොරන්ටි දෙන තැනකින්
හැබැයි වොරන්ටි එපා කියල ගත්තෙ
80 කට ගත්තෙ. සීඩ්ල්ස් වොරන්ටටි ඕන නම් 50 ක් ගෙවන්න ඕන
එපා කියල වොරන්ටි නැතුව ගත්ත
what is this model. Chinese one ?
මචන් පොඩි සැකයක් තියෙනවා, කොම්පැනි එකක් හරි විදියට ගෙන්නපු එකක් නම් වොරන්ටි නෑ කියල මහා ගානක් අඩු කරන්නේ නෑ නේ. මොකද authorized distributor ලා වොරන්ටි නැතුව බඩු දෙන්නේ නෑ. වොරන්ටි නෑ කියල දෙන්නේ පිටින් ගෙන්නපුව.අපරාදෙ බන්
3D TV අරන් තේරුමක් නැ
දැන් ඕකෙන් බලන්න 3D content උබ ගාව තියෙනවනම් අවුලක් නැ
නිකන් 2D යන එක 3D කරල බලල තේරුමක්ම නැ
3D films download කරල බලනව කියන එකත් බොරු වැඩක්
අපෙ ගෙදරින් ගිය සතියෙ බලල බලල Sony Bravia FullHD 40'' එකක් ගෙනාව වොරන්ටි දෙන තැනකින්
හැබැයි වොරන්ටි එපා කියල ගත්තෙ
80 කට ගත්තෙ. සීඩ්ල්ස් වොරන්ටටි ඕන නම් 50 ක් ගෙවන්න ඕන
එපා කියල වොරන්ටි නැතුව ගත්ත
![]()
me widihata ena logo eka newe oya kiyanne
menna me wage ena logos
![]()


කිව්වට විශ්වාස කරන එකක් නෑ85ක් විතර වුනා.
lol... LED eketh athule thiyenne LCD display ekakma thamai.. LED kiyanne backlight ekaඅයියෝ මචං, ඇයි LCD එකක් ගත්තෙ?ඕක LCD display වල fault එකක්. ඒ fault එක මග ඇරල තමයි LED display හදල තියෙන්නෙ. ඕකට කියන්නෙ "memory marks" කියල. ඕක LCD display වල failure එකක් බං.
No solution. අපරාදෙ, ඔච්චර ගානක් දීල ඕක ගත්ත එකේ LED එකක්ම ගන්න තිබ්බ.
![]()

lol... LED eketh athule thiyenne LCD display ekakma thamai.. LED kiyanne backlight eka
oya scene eka LED TV/Monitor kiyala wenasak naha.. ewatath adaalai.
nodanna dewal gena kiyawanne nathuwa idapan.
මචං භාණ්ඩ දෙකකට නම් දෙකක් තියෙන්නෙ පුක කහනවට වැඩිපුර නම් දාල නෙවෙයි. ඒ දෙකේ භාවිතා වෙන්නෙ එකකට එකක් වෙනස් තාක්ෂණ නිසා. LCD වල මචං ඉලෙක්ට්රෝඩ පෘෂ්ඨයක් මත අතුරන ලද liquid crystals, ඉලෙක්ට්රෝඩ මගින් ඇති කරන විද්යුත් ස්ඵන්ද වලට උත්තේජනය වෙලා විවිද වර්ණ ඇතිකරන එකයි කරන්නෙ. ඒක ප්රතිදීප්ත නොවන නිසා image එක පේන්න backlight එකක් උවමනා කරනව. ඒක නිසා LCD වලට backlight එකක් එනව.
