3G Video Call help

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,042
    8,292
    113
    Samsung Galaxy M31 අප්ඩේට් කරයින් පස්සෙ 3G Video Call වැඩ නැතුව ගියා නේ. වීඩියෝ කෝල් අයිකන් එකවත් පේන්නෙ නෑ. 4G LTE දැම්මම විතරක් එනව. ඒත් ඒකෙන් කෝල් ගන්න බෑ. කළින් ලස්සනට මේක වැඩ කරා. කවුරුහරි දන්නවද මේක හදන්න විදියක්?

    බම්ප් එකක් ඔ්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,926
    1
    31,452
    113
    - උඩරට -
    වීඩීයෝ කෝල් අයිකන් එක කියන්නේ මොකේද ?
    වට්සැප් වල එහෙම තියෙනවනේ, එහෙම නැත්තන් ඇප් එක අප්ඩේට් කරන්න..
    සිම් එක 4G නේද උබේ?